එජාප සංවත්සර සැමරුම පවත්වන දිනයේ වෙනසක් නැද්ද?  

Update: එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 09.00ට මොනාක් ඉම්පීරියල් හිදී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂය සඳහන් කරනු ලබනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් විවිධ ආයතන, සංවිධාන මෙන්ම සමිති සම්මේලනවල ලිපි ශීර්ෂ, නිලධරයන්ගේ නම්, අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය […]

Continue Reading

හිටපු ජනපති වික්‍රමසිංහ වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ  ඊයේ(26) පැවති නඩුවාරය සඳහා මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ද, පැමිණි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අධිකරණයට” යනුවෙන් […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් දැක්වූ විරෝධතාවල ඡායාරූපද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අතර අද(26) දින පැවති නඩු වාරයේ දී ඔහුට ඇප හිමිවුණා. කෙසේවෙතත්, නඩු වාරයට මත්තෙන්, ඔහුට සහාය පතා,  කොළඹට ඇති විශාල ජනකායක්  පැමිණි […]

Continue Reading

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

රනිල් අත්අඩංගුවට ගැනීම සමඟ NPP ප්‍රබලයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මේ පිළිබඳ අප්‍රසාදයට පත් රජයේ පාර්ශවයන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට ලබා දුන් බවට දක්වන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබෙනවා. මෙම සටහන් වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

අගමැතිනි හරිනි, මෛත්‍රී එක්ක, මැදියම් රැයේ රනිල් බලන්න ආව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අත්අඩංගුවට ගැනුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගනිමින් සිටිනවා. වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බොහෝ දේශපාලඥයින් ජාතික මහ රෝහල වෙත පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා. මේ අතර අග්‍රාමාත්‍යවරිය ද, සිටි බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ රෝහල් ගත කළ අවස්ථාවේ වීඩියෝවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහල් ගත කිරීම ත් සමග අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලැබුවා. එම පෝස්ට් වල නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබූ අවස්ථාවක් පහතින්. ; සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

හිටපු ජනපති වික්‍රමසිංහට ඇප ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වනවා. මෙලෙසින් අත්අඩංගුවට ගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් කර ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, සටහන් පළ වී තිබූ අතර මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට […]

Continue Reading

ජනපති අනුර හෙලිකොප්ටර් යානා 2ක් භාවිත කරමින් ක්‍රීඩාංගණයකට පැමිණි අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දූෂණ, නාස්තිය අවම කිරීම සම්බන්ධයෙන්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේග සංධානය, මැතිවරණයට පෙර සිටම ප්‍රතිඥා ලබා දෙනු ලැබුවා. විශේෂයෙන් හිටපු ජනපතිවරුන් දුර ගමන් සඳහා හෙලිකොප්ටර් එකකට වැඩි ප්‍රමාණයක් භාවිත කිරීම පිළිබඳව ද ජාතික ජන බලවේග නායකත්වය විවේචනය එල්ලකර […]

Continue Reading

දේශබන්දුට දුන් තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන බව කියමින් ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක්. දිනෙන් දින මොහු සම්බන්ධ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධයයේ ද පළවන ආකාරයක් දැකගත හැකියි. දේශබන්දු තෙන්නකෝන් සහ එක්සත් ජාතික පක්ෂයට අදාළව මේ දිනවල සමාජ මාධ්‍යෙය් හුවමාරු වන නොමග යවන සුළු […]

Continue Reading

හදුන්නෙත්තිගේ ප්‍රකාශය හේතුවෙන් තමා කම්පනයට පත් වූ බව ට ඉලෝන් මස්ක් ප්‍රකාශයක් සිදු කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා  ඉන්දුනීසියාවේ  බාලි නුවරදී ශ්‍රී ලංකා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ ඊලොන් මස්ක් අතර පැවති හමුවෙන් පසු ‍ඔවුන් අතර සිදු ක‍‍ළ සාකච්‍‍‍ඡා  ඔස්සේ ගත් ත‍ීන්දු තීර‍ණ ලෙස සඳහන් කරමින් සමාජ  මා‍‍‍‍‍‍ධ්‍ය ඔස්සේ නොයෙකුත් නොයෙකුත් නො මග යවන සු‍‍ළු සටහන් සංසර‍ණය වු‍ණා. එවැනි සටහනක නිරවද‍්‍යතා ව සොයා  […]

Continue Reading

IMF ප්‍රතිසංස්කරණ නිම වන තෙක් ඡන්දය නොමැති බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට පෙළගැසෙමින් සිටින මෙවන් සමයක, සමාජ මාධ්‍ය වේදිකා හරහා දිනෙන් දින අසත්‍ය තොරතුරු පැතිරීම වේගවත් වී තිබෙනවා. ඇතැම් සාවද්‍ය තොරතුරු ගලා ඒම නිසා  එළැඹෙන මැතිවරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව සැකයක් ඇති කරමින් මැතිවරණය පවැත්වේද නැත්ද යන්න පිළිබඳව ද බොහෝ පුද්ගලයින් සැක මතුකරගෙන තිබෙන බව […]

Continue Reading

චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර කබ්බිරෝල් වලින් ආරක්ෂා කර ඇති බවට දක්වමින් […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

සහන අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට දමයි ද?

ඉදිරියේදී අයවැය තුළින් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන බවට සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවත් පළ වුණා. සත්‍ය වශයෙන්ම එවන් තීරණයක් ගෙන ඇත්දැයි යන්න පිළිබඳ අප කළ කරුණු පැහිදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සහන අයවැයෙන් රජයේ පඩි ඉහළට! ජීවන වියදම වැඩිවීම හේතුවෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන සහන අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිසි […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?

මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද, අවධානය වැඩි වශයෙන් හිමි වන කරුණක් වන්නේ දූෂිත දේශපාලනඥයන් කවුරුන්ද යන්න වග හා ඔවුන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ තොරතුරු වෙතයි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද, ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප […]

Continue Reading