රෙක්ස් කොඩිප්පිලි කලා කරුවා මියයාම පිළිබඳ සමාජය නොමග යවන පුවතක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී කලාකරුවන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍යයේ පැතිර යන්නේ ලැව් ගිනි පැතිර යන්නාක් මෙනි. විශේෂයෙන් ජනහිතකාමී කාලාකරුවන්ගේ දිවිගමනට මුදුන් බවට වන පුවත් ඒ අතරින් විශේෂයි. එවැනි සංවේදී සටහනක් දුටු සැනින් එය හුවමාරු කර ගැනීම සහ ශෝකය පළ කිරීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ අනුව රෙක්ස් කොඩිප්පිලි කලාකරුවා මියයාම […]
Continue Reading