මනුෂගේ හිටපු බිරිය රොෂානා ඔන්ඩච්චි පලකරන ලද සටහනක් ලෙසින් පළවන ව්‍යාජ සමාජ ජාලා සටහන් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුව තුළ නිරන්තරව අදහස් දක්වන චරිතයක්. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිදුවීමක් ඉලක්ක කරගනිමින් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධවයි අප මේ අවධානය යොමු කරන්නේ . සමාජ ජාලා සටහන් සමාජ ජාලා සටහන්වල පළව තිබුණේ අමාත්‍ය මනුෂ නානායක්කාර ගේ හිටපු බිරිය වන රොෂානා ඔන්ඩච්චි විසින් මීට […]
Continue Reading