මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?

Subscribe to our WhatsApp Channel රජය විසින් ඕනෑම පුරවැසියෙකුට ජීවිත කාලයට ම මාසයකට රුපියල් 750,000 දක්වා නිල වශයෙන් ලබා ගත හැකි බවට හරිනි අමරසූරිය අගමැතිණිය රූපවාහිනී වැඩසටහනකදී සදහන් කළ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සහ  වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් පිරිනමන බවටත් සඳහන් දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය […]

Continue Reading

2025 වසරේ රාමසාන් වෙනුවෙන් සහන පැකේජ ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

කාන්තා දිනය වෙනුවෙන් මැලිබන් සමාගමෙන් මුදල් ත්‍යාග පිරිනමනවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

යොහානි ‘ධනුට කියන්න’ වැඩසටහනේදී  විශ්මයජනක ප්‍රතිලාභ හිමි වන ආදායම් මාර්ගයක් ගැන හෙළි කරයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙර ට මෙන් ම, ජාත්‍යන්තර තලයේද ජනප්‍රියත්වයට පත් වූ ශ්‍රී ලාංකික සංගීත තරුවක් වන යොහානි ද සිල්වා විසින් දිනකට රුපියල් 616,467 සිට 820,969 දක්වා අදහාගත නොහැකි ආදායමක් උපයා ගත හැකි රහසිගත ආදායම් මාර්ගයක් හෙළි කළ බවට දක්වමින් සමාජ මාධ්‍යවල මේ දිනවල දැඩි අවධානයක් හමු වූ පුවතක් […]

Continue Reading

පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ මානුෂීය කාරණා සඳහන් කරමින්, මුදල් පරිත්‍යාග ලබා දෙන මෙන් ඉල්ලීම් සහිත සටහන්, බොහෝ දෙනා අතර සංසරණය වනවා. මේ අතරින් දරුවන්ගේ දරුණු අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් එකතු කිරීම් ප්‍රමුඛ වනවා. මේ සඳහා බොහෝ අය මුදල් ආධාර එකතු කිරීමට ද උත්සුක වන අතර එම පරිත්‍යාග […]

Continue Reading

රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් ඇතුළු ජනප්‍රිය චරිත අළලා, මුදල් ත්‍යාග ලබා දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]

Continue Reading

WhaleBoost මව් සමාගම ලෙස දක්වා තිබූ සිංගප්පූරු ආයතනය, එම ව්‍යාපෘතිය ගැන කියන කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය කාල වකවාණුවේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, WhaleBoost නමැති ව්‍යාපෘතියේ විශ්වසීයත්වය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණා. මේ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhaleBoost නමැති ඊ-වාණිජ (E-commerce) වේදිකාවක් හරහා මුදල් උපයා ගැනීමේ අවස්ථාවක් පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඔවුන්ගේ සමාජ […]

Continue Reading

නොවැම්බර් මුල් සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව! ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් […]

Continue Reading

හදිසි විදේශගත වීමක් හේතුවෙන්, මාස 8ක දරුවෙක් හදාගන්න දෙන බවට දැක්වූ සටහනේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සානුකම්පිත අවස්ථා මෙන්ම ඡායාරූප / වීඩියෝ ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. එවැනි සටහන් වල නිරවද්‍යතාවය විමසීමෙන් තොරව බොහෝ දෙනා ඒවා දැඩිව විශ්වාස කරමින් හුවමාරු කර ගන්නා අයුරු ද බොහෝවිට දැකගන්නට ලැබෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

AMAZON සන්නාමය භාවිත කරමින් අමතර ආදාමයමක් ඉපැයිය හැකි බවට පළ වූ සටහනකට ඔබත් රැවටුණා ද ?

වර්තමානයේ මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ, විවිධාකාරයේ ජනතාව මුලා කරන ආකාරයේ ජාවාරම් ඉස්මතු වී ඇති බව දැකගන්නට පුළුවන්. මේ අතර අන්තර්ජාල සබැඳියක් ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහන් ද රැසක් පවතිනවා. ජනතාවට අමතර ආදායමක් ලැබනෙ බවට පවසමින්, ලොව ජනප්‍රිය වෙළඳ සන්නාමයක් වන AMAZON වෙබ් අඩවියේ ලියාපදිංචි වන බවට හඟවමින් එලෙස අන්තර්ජාල සබැඳියක් සමඟ හුවමාරු වූ සටහන්හි […]

Continue Reading

FACT CHECK : WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?

සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.‍ සමාජ මාධ්‍ය සටහන් : මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර […]

Continue Reading

FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු රැගත් හඬපට, අසත්‍ය වීඩියෝ බහුල වශයෙන් හුවමාරු වන සංදිස්ථානයන් ලෙස WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනවා අපට දැකගන්නට පුළුවන්. මේ ආකාරයට ජනතාව බිය වැද්දීමට හා නොමග යැවීම පෙරදැරිකොට ගෙතුණු අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහ පටිගත කළ හඬ පටයක් සහිත […]

Continue Reading

FACT CHECK: හිමි නමකගේ සැත්කමකට යැයි පවසමින් ලක්ෂ 4 ක මුදල් ආධාර ඉල්ලූ ව්‍යාජ සටහනක්

නොයෙකුත් රෝගී අවස්ථා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ආධාර එකතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල සැක නොසිතෙන තරම් විස්තර දක්වමින්, පිළිගත හැකි ඡායාරූපද දක්වමින් ජනතාව රවටා මූල්‍ය වංචා සිදු කරන අයුරුද බහුලව දක්නට ලැබෙනවා. හිමිනමකගේ වකුගඩු දෙකෙහි ගල් 6ක් ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාද දක්වමින්, ආධාර ලබා දීමට […]

Continue Reading

FACT CHECK: මෙම බිලිඳාට සත්‍ය වශයෙන්ම පිළිකාවක්ද? WhatsApp ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් ආධාර ලැබෙනවාද?

නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් රෝගීවී සිටින පුද්ගලයින්ට මූල්‍ය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ව්‍යාජ පුවත්ද ඒ අතර වනවා. එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙන බවත් එම  මුදල් රෝගීන්ට ලබා ගත හැකි බවත් සඳහන් කරමින් ඇතැම් ෆේස්බුක් පිටුවලින් තමන්ගේ පිටු වැඩි වශයෙන් ජනතාව අතරට […]

Continue Reading

FACT CHECK: අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

අතුරුදහන් වූ අය සොයා ගැනීමට ෆේස්බුක් තුලින් උදව් ඉල්ලා දමා ඇති සටහන් අපට නිතර දකින්නට ලැබෙනවා.මෙම සටහන් සඳහා බොහෝ ප්‍රතිචාර ලැබෙන අතර  ඒවා ඇතැම් විට ව්‍යාජ ලෙස ෆේස්බුක් පි‍ටු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ද ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට වසර තුනක් තිස්සේ ඇති විශාල පිරිසක් අතර හුවමාරු වෙමින් පැවති ව්‍යාජ සටහනක් පිළිබඳව අප සිදුකල කරුණු විමර්ශනයක් පහතින්. […]

Continue Reading

කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading

FACT CHECK: එක්වර දරුවන් 11ක් බිහි කල කාන්තාවක් ?

අසාමාන්‍ය ලෙස දරුවන් එකොලොස් දෙනෙකු බිහිවුනු පුවතක් අපට පසුගිය දිනවල ෆේස්බුක් හරහා හුවමාරු කරගත් සටහන් අතර දැකගන්නට ලැබුනා. සාමාන්‍යයෙන් නිවුන් දරුවන් ලෙස එක් වර බිලිඳුන් තිදෙනෙකු ලැබීම පවා පුවත් ලෙස වාර්තා වන පසුබිමක දරුවන් 11ක් එක් වර ලැබීම සුවිශේෂී සිද්ධියක් වෙනවා. නමුත් මේ පිලිබඳ අප සිදුකල විමර්ශනයේදී පැහැදිලි වුයේ මෙය අසත්‍ය පුවතක් බවයි. සමාජ මාධ්‍ය […]

Continue Reading

දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ […]

Continue Reading

සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්. මෙවැනි සංවස්තරික දිනුම් […]

Continue Reading

ඇපල් ජංගම දුරකතන ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් ව්‍යාජ සටහන් පෙළක්

ලංකාවේ විවිධ ආයතන මගින් කලින් කලට නොයෙකුත් ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර තම සේවා පාරිභෝගිකයින් වෙත ඇතැම් තරඟ අනුසාරයෙන් ඔවුන් සතු සේවා හා භාන්ඩ බෙදා හැරීම සිදු කරන බව අපට දැකගන්නට පුලුවන්. ඒ අතර පසුගිය දිනෙක Apple.com නමින් ඇති ෆේස්බුක් පේජයක් හරහා ඇපල් ජංගම දුරකතනයක් ලබා ගැනිමට යම් ක්‍රමවේදයක් පල කර තිබුනා. එහි සඳහන් […]

Continue Reading