Explainer: ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?
Update : 07/06/22 වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සෑම පුද්ගලයෙක්ට හිමි බවත්, නිරායුධ පුද්ගලයෙක්ට, එම පුද්ගලයාගෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් නොමැති අවස්ථාවකදී, රජයේ නිලධාරියෙකු විසින් එල්ල කරන මරණය දක්වා ළඟා විය හැකි පහර දීමක දී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එම අගතියට පත් පාර්ශවයට හිමි වන බව තල්දූව මහතා සඳහන් කරනවා. […]
Continue Reading