FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?
සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්. සමාජ […]
Continue Reading