FACT CHECK: මේ ඉන්නේ නාඩගම්කාරයෝ රත්නෙ ම ද?
පසුගියදා 2020 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ශ්‍රේණිගත කිරීමට අනුව දිවයිනේ ප්‍රථමයන් කව්රුන්දැයි දැනගැනීමට සෑම දෙනාම පාහේ උත්සුක වුණා. මේ සමඟම උපහාසාත්මක කෝණයකින් හුවමාරු වූ සටහනකින් පෙන්වා දී තිබුනේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රත්නේ ට පණ පොවන රත්නෙ පසුගිය උසස් පෙළ විභාගයෙන් දක්ෂතාවයක් පසුගිය දා දැක්වූ ආකාරයක්. සමාජ මාධ්‍ය සටහන් : මීම්වරුන්ගේ මුදුන් මල් කඩ […]
Continue Reading