Fact Check: සිද්ධිකා සේනාරත්න මහත්මිය අළලා සිදුවූ පුවත්පත් සංස්කරණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක්. ඇය අළලා නොයෙකුත් ආකාරයේ නොමඟ යවන සුළු ප්‍රකාශ ද හුවමාරු වී තිබු අතර මීට දින කිහිපයකට පෙර අප එසේ සිදුකල විමර්ශනයක් මෙතනින්. පසුගිය දා “ධරණි” කාන්තා පුවත්පතට සිද්ධිකා සේනාරත්න මහත්මිය […]

Continue Reading

FACT CHECK: සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.  එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය […]

Continue Reading