FACT CHECK : මෙම ඡායාරුප සියල්ලක්ම මීට වසර 101කට පෙර පැවතුනු වසංගතයක් ආශ්‍රිත ඒවාද?
ලෝව පුරා මිලියන හතලිස් හයකටත් අධික සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්කරමින් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්ෂ 12 කටත් අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වී හමාරය. දරුණු වසංගත තත්ත්වයකට ලෝකය මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මීට සියවසකට පමණ පෙර ඇතිවූ Spanish Flu නම් වසංගත තත්වය සමග මෙය සංසන්දනය කරමින් සටහන්ද පළවී තිබුණා. 1918 […]
Continue Reading