මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් […]

Continue Reading

අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් ?

පවතින අර්බුධකාරී තත්ත්වය මත රට තාවකාලිකව වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සහ ඒ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය […]

Continue Reading