ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකමත් වුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙරටට මුහුණ පෑමට සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල මානුෂීය ආධාර මෙරටට හිමි විය. එමෙන් ම මෙරට ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අතර ද, වැඩි ඉඩක් හිමිව තිබුණා. මේ අතර ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණේ මෙරට ධජය දිස්වන […]
Continue Reading
