හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව, නෞකා 2,000ක් සිරවී ඇති අයුරු පෙන්වන වීඩියෝවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සත්‍ය තොරතුරු වුවද, ඇතැම් අවස්ථාවල වාර්තා කිරීමේදී ඒ සඳහා යොදා  ගන්නා ඡායාරූප, වීඩියෝ නිසි පරිදි තොරතුරු තහවුරු කර නොගනිමින් පළ කිරීම තුළ අසත්‍ය තොරතුරු ජනතාව වෙත ළගා වනු ලබනවා. එලෙසින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ඕමානය හරහා ට්‍රක් රථ භාවිතා කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකර තෙල් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මැදපෙරදිග වත්මන් යුද තත්ත්වය හමුවේ,  ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් නැව්ගත කිරීමේ මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනා ගමනයට ඉරානට ඉඩ නොදීම මත එම සන්ධිය මඟ හැරීම සඳහා විසඳුමක් ඉදිරිපත් කරන බව පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. මෙම ඡායාරූපයේ දැක්වෙන ලෙස […]

Continue Reading

ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකට එල්ලකළ මිසයිල ප්‍රහාරයක් පිළිබඳ නොමඟ යවන සුළු සිරස්තලයක් සහිත පුවත් පෙළක්.

ලෝක බලවතෙකු  වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය, සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් නොවේ. පසුගිය දිනක “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” තේමාවෙන් මගේ රට නැමැති ෆේස්බුක් පිටුවක් කූඹියෝ නිව්ස් නැමැති වෙබ් අඩවිය උපුටා ගනිමින් පහත ඇති ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. කෙසේවතත් එම පුවත ඇතුලත පහත විස්තරය දක්වා තිබුණි.  “ඉරානය […]

Continue Reading