යුද්ධය හේතුවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් යොදා, ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දශක කිහිපයක් පුරාවට රටේ පවතින සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිරියානු ජනතාව දිගු කලක් තිස්සේ මහත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මෙම දුෂ්කරතාවලට ප්‍රතිචාර වශයෙන්, ඇතැම් සිරියානු කලාකරුවන් විසින්, සිය රටවැසියන් මුහුණදෙන අභියෝග සහ ගැටුම් වල කුරිරු යථාර්ථයන් පැහැදිලිව නිරූපණය කෙරෙන කලා කෘති නිර්මාණය කිරීමටත් පෙළඹ තිබෙනවා. කෙසේ වෙතත් […]

Continue Reading

තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රේමවන්තයින් යුවළකගේ ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කිය සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව අනතුරට පත් දස දහස් සංඛ්‍යාත  පිරිස් මුදාගැනීමේ සහ මියගිය පුද්ගලයින් තහවුරු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේ වන විටත් සිදුවනවා. මෙම මෙහෙයුම් අතරතුර ලබා ගන්නා ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර එම සංවේදී ඡායාරූප, වීඩියෝ දර්ශන […]

Continue Reading

මෑතකදී තුර්කියේ සිදු වූ භූ කම්පන අවස්ථා ලෙස හඟවමින් පළ වූ නොමග යවන සුළු වීඩියෝ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය 06 වන දා තුර්කියට සහ සිරියාවට බල පෑ ප්‍රබල භූ කම්පනයේ අවස්ථාවන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු වීඩියෝ කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. පළමු වීඩියෝව: Facebook මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, පසුගිය දා තුර්කියේ සිදුවූ භූ කම්පනයේ අවස්ථාවක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ගමන් ගත් යානය කඩා වැටෙන අයුරු?

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපිනරොවත් […]

Continue Reading