තලතා අතුකෝරළ ට සහ රොහිනි කවිරත්න ට සජබෙ මාධ්‍ය හමු වාරණය කර ඇති බවට පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනීන් වන රොහිනි කවිරත්න සහ තලතා අතුකෝරළට තහනම් […]

Continue Reading

රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය? (PHOTO)

ඉන්ධන පිරවුම්හලකින් අඩු මුදලකට ඉන්ධන ලබා ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සඳහා බහාලුමක්ද වාහනය සමගින් රැගෙන යන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මේ චායාරෑපය ඇත්ත නම්….සිපෙට්කෝ එක ලාභ ලබයිද? හොරා කාලා ඔතාගෙනත් යනවා…යලුවන්ට නැදෑයින්ට” සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading