උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් හුවමාරු වන ව්‍යාජ සංස්කරණ පෙළක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරුවත් කෙරේ. නිරුවතින් පැමිණීමට ඔබට අවසර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ […]
Continue Reading