දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?

ලංකාවේ දැනට පවතින අස්ථාවර තත්ත්වය හා සමගම මේ වන විට (මැයි 10) දිවයිනට ම බලපැවැත්වෙන පැරිසි ඇදිරි නීතිය පනවා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයක් සමගම විවිධ, තහවුරු නොකළ ප්‍රචාර ද සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙනවා. ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය විසංධිව පවතිනු ඇති බවට වන ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු […]

Continue Reading

හර්තාලය මැදත් දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු වුණාද ??

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අවස්ථාවකයි මෙම සටහන අප විසින් තබන්නේ(මැයි 6). මෙම හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට බාධා සිදු නොවන බව පවසමින් බොහෝ ප්‍රචාර හර්තාලයට පෙර සමාජ ජාලා තුල බොහෝ පෝස්ටු පළවුණා.නමුත් මේ මොහොත වන විට ලැබෙන පුවත් අනුව ඉතාම පැහැදිලි වන්නේ හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට සැලකිය යුතු […]

Continue Reading