FACT CHECK: ගම්පහ දුම්රිය ස්ථානයේ මෑතක දක්නට ලැබුණු තදබදයක් ද?

කෝවිඩ් වසංගතය නැවත මෙරට සමාජය තුළ විශාල වශයෙන් පැතිරීම හා එහි නව ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාව පෙන්වමින් ජනතාව දැනුවත් කිරීම ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යද ඔස්සේ ද විශාල වශයෙන් සිදුවෙනු අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් පිරිස් විසින් ජනතාව බිය වැද්දීමට හෝ වෙනත් අර්ථකථනයක් ලබා දීමේ අරමුණින් පැරණි ඡායාරූප නැවත […]

Continue Reading

FACT CHECK: දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණින් රජයන් විසින් විවිධ තීන්දු තීරණ වලට එළඹෙන අතර බොහෝ අවස්ථාවල දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට විවිධ සහන ද ලබා දෙනවා. මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ලබා ගනිමින් සාර්ථක ලෙස සිදු කෙරෙන ව්‍යාපෘතීන් පිලිබඳව නිතර මාධ්‍ය වාර්තා පල වෙනවා. මේ ආකාරයට වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට නිශ්පාදන ආරම්භ කල ව්‍යාපෘතියක් ලෙස […]

Continue Reading