ආණ්ඩුවෙන් නව නිවාස බද්දක් – නමුත් ජනගහනයෙන් බහුතරයක් බද්දට ඇතුලත් නැහැ
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේ සිදු වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කළා. මේ අතර ඇතැම් ප්‍රතිසංස්කරණයන් පිළිබඳ නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ. […]
Continue Reading