වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කිරීම ගැන වසන්ත සමරසිංහ සිදුකලා ප්‍රකාශයක් ද?
දැනට වසර හැටකටත් පෙර වාලච්චේන නගරයේ ඉදිවූ කඩදාසි කර්මාන්ත ශාලාව, එවකට දේශීය කඩදාසි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයකට දායක විය. කෙසේ නමුත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙලඳපලට පැමිනීමත්, කඩදාසි සඳහා ආනයනික බදු මිල වැඩි වීමත් නිසා, 1994 න් පසුව කඩදාසි කම්හලේ නිශ්පාදන නැවතී තිබුනි. කඩදාසි නිෂ්පාදනය අඩාල වී තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන කටයුතු පසුගිය […]
Continue Reading
