ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිස් මොළය යනු මිනිස් සිරුරේ ඇති සංකීර්ණම ඉන්ද්‍රිය වන අතර ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරමින් ශරීරයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන්නේ, මිනිස් මොළයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන චර්යාවන් මොනවාද යන්න පිළිබඳ දක්වා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ අප කළ […]

Continue Reading

ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාවට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගැම්බියාවේ කුඩා දරුවන්ට ‘කැස්ස’ සඳහා ලබා දෙන සිරප් වර්ග 4ක් හේතුවෙන් මේ වන විට ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම සිරප් වර්ග ලංකාවට ආනයනය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මුල් කරගෙන මේ පිළිබඳව Fact Crescendo […]

Continue Reading

ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධ ආහාර වර්ග තුළ පිළිකා කාරක සංඝටක තිබීමේ අවදානම, ආහාරවල ගුණාත්මක තත්ත්වය යනාදිය පිළිබඳව පුවත් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙනවා. මේ අතර වසර ගණනාවක සිට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් ද මෙවන් තේමා යටතේ නැවත වරක් නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු […]

Continue Reading

බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]

Continue Reading

එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම,  වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා.  කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය […]

Continue Reading

FACT CHECK : 1981 වසරේ දී කොරෝනාව ගැන ලියැවුණු අභිරහස් පොතක්?

2019 වසර අග භාගයේ දී චීනයේ වුහාන් වලින් පැතිරීම ආරම්භ වූ බව සැලකෙන කොරෝනා වසංගතය මේ වන විට ලොව පුරා නව ප්‍රභේද ද මතු කරමින් පැතිරී යාම නිසා මේ තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත් වී හමාරයි. මේ අතර මෙවැනි වෛරසයක් ඇති වීම සම්බන්ධයෙන් අනාවැකි පළ කර අය පිළිබඳව පුවත් අන්තර්ජාලය පුරා පළවන අයුරු ද අපට […]

Continue Reading

FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?

කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්. මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: වාතය හරහා පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදයක් මෑතකදී ලංකාවෙන් හඳුනාගත්තා ද?

කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ ජනතාව තව තවත් බිය වැද්දීමට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කටයුතු කරන අයුරු ද මේ දිනවල දැකගන්නට පුළුවන්.  නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම වෙනුවට කොවිඩ් පාලන අංශ සහ සෞඛ්‍ය අංශ විසින් තහවුරු නොවූ වාතය තුළින් බෝවන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මගින් […]

Continue Reading

FACT CHECK: තේ පානය කිරීම කෝවිඩ් වැළකීමට ප්‍රතිකර්මයක්ද?

අද ලොවක් පීඩා විඳින කොරෝනා වෛරසය පිළිබඳ නිවසේදී භාවිතා කළ හැකි විධික්‍රම පිලිබඳ සටහන් විශාල වශයෙන් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී ම හුවමාරු වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුණා. මෙම ක්‍රම බොහොමයක් මඟින් යම් තාවකාලික සහනයක් පෙන්නුම් කල හැකි වුවද කොවිඩ් මර්දනය කිරීමට හෝ පාලයනය කිරීමක් එමඟින් සිදුවන්නේ නැති බව අප කරුණු විමර්ෂණ […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිගේ ප්‍රකාශයකට නොමඟ යවන සුළු අර්ථකතනයක්!

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන එනන්ත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ මේ දිනවල සමාජයේ දැඩි කථිකතාවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරටට ගෙන්වීමට ප්‍රථම හිඟවී ඇති තත්වයක් හේතුකොටගෙනයි.  එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත්කරණ වැඩපිළිවෙළ පසුගිය දා ආරම්භ කෙරුණා. මේ අතර මෙම එන්නත්වල ගුණාත්මක තත්ත්වය පිළිබඳ සමාජ තුළ යම් […]

Continue Reading