භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?
Update : 07/15/25 අද උදෑසන 8.55ට පමණ භාතිය හස්තියා මිය ගොස් තිබුණා. නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලදාරීන්ද බොහෝ පිරිසකගේ සහයෝගයද ඇතිව ඊයේ(14) දින භාතිය ඇතා අනෙක් පසට හැරවීමට කටයුතු කරමින් භාතිය ඇතාව නැවත නැඟිටුවීමේ ප්‍රයත්නයේ පළමු පියවර සාර්ථක කරගැනීමට හැකි වූවත්, ඊයේ දින වනවිටත් භාතිය ඇතා සිටින්නේ යම් බරපතල තත්වයක බව […]
Continue Reading