හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බව කියන ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජීවිත රැසක් බිලි ගත් ආපදා තත්ත්වය පැවති දින කිහිපයේදී මෙන්ම පශ්චාත් ආපදා සමයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ නොගමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණයවීම සිදුවෙමින් තිබේ. ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය සහ මහා මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවුණා. එලෙස හානි මාර්ග යථාවත් කර ඇති බව කියමින් සංසරණය […]
Continue Reading
