Explained : පාස්කු ඉරුදින සිදුවු අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවා ද?
2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය නිසා ජීවිත රැසක් අහිමිවුයේ බොහෝ දෙනෙකු තුවාල ද කරමින්. මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට එවකට පැවති රජය මෙන්ම වර්තමාන රජයද කොමිසම් පත් කළද වරදකරුවන් හෝ සම්බන්ධවූවන් සොයා ගැනීම මුල් කරගනිමින් විමර්ශන සිදු නොවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යය වෙත […]
Continue Reading