බොරු කීම සහ දියණිවරුන් ලැබීම -බුදු දහම අනුව කරුණු විමසුමක් !!
ලංකාව බෞද්ධ ජනතාව බහුතරක් ජීවත්වන රටක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිතරම ධර්ම දේශනා කටයුතුවල නිරත වෙනවා. මෙම ධර්මා දේශනා වල ඇති කරුණු සමාජ ජාලා හරහා ද නිතර හුවමාරු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ඇතැම් කරුණු ආන්දෝලනාත්මකයි. මහමෙවුනා අසපුවාසී වැලිමඩ ශ්රද්ධාශීල ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් මුල් කරගෙන බොහෝ සමාජ ජාලා සටහන් පළවුණා.මේ ඒ […]
Continue Reading