සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ සමග එක්වෙයි ?
ජනාධිපතිවරයා විසින් මෑතකදී ධූරයෙන් නෙරපා හරින ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යමින් පවතිනවා.මේ ඔහු සම්බන්ධයෙන් පැතිර ගිය නොමග යවන සුලු අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් ෆේස්බුක් පිටුවක් මගින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඡායාරූපයක් සමගින් පෝස්ටුවක් […]
Continue Reading