වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගෙන නැහැ !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයේ , මීපේ ප්‍රදේශයේ පිහිටි හයිඩ්රාමනි ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණය පසුගිය දින කිහිපයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිර ගිය අතර ඉන් එක් සටහන් පෙළකින් කියවුනේ ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට බලය හිමිව පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සමුපකාර […]
Continue Reading