රජය ලබා දෙන රු.25,000ක ආපදා සහනය ගැන ‘දෙරණ’ සංඛ විසින් සිදුකරන ප්‍රකාශයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පැරණි සිදුවීම්, කාලීන පුවත් ලෙස ගලපමින්, නිර්මාණය වන නොමගයවන සුළු සටහන් බොහෝ දෙනා හුවමාරු කරගන්නේ ඒ ගැන වැඩිදුර සොයා බැලීමක් සිදුකරන්නේ නැතිවයි. එවැනි සමාජ මාධ්‍ය පළ කිරීමක් සම්බන්ධයෙන් අප සිදු කරන ලද විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අපදා මඟින් පීඩාවට පත් වූ […]
Continue Reading
