FACT CHECK:ශ්‍රී ලාංකික පුරුෂයන්ට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග විවාහ වීමට අවසර ලබාදෙන කෙටුම්පතක් ?
Photo Credit Flickriver සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ලේඛනයක ඡායාරූපයකි මේ.මෙමගින් හගවා තිබුණේ ශ්‍රී ලාංකික පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙකු සමගින් විවාහ විවාහවී එක්වර විවාහක […]
Continue Reading