ජාත්‍යන්තර අනුකම්පාව ලබාගැනීමට, හමාස් සංවිධානය විසින් ව්‍යාජ මළ සිරුරු ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මීට මසකට පමණ පෙර ඊශ්‍රායල-පලස්තීන ගැටුම නැවත වරක් උත්සන්න වූ අතර ලොව පුරා අවධානය මෙම අවාසනාවන්ත තත්වය කරා යොමුවෙද්දී නවතම වාර්තාවලට අනුව ඊශ්‍රායලය පවසා සිටියේ සිය හමුදාව විසින් ගාසා තීරය තුන් පැත්තකින් වටලා ඇති බවක්. එසේම පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දහස් ගණනක් පලස්තීනුවන් මිය […]

Continue Reading

මේ ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක්  නොවේ .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අසිරිමත් Gaza වැසියෝ….රඟපෑම අති […]

Continue Reading

යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේනයට ඇතුල්වූ රුසියානු හමුදා සෙබලෙකුට යුක්‍රේන දැරියක් බැණ වදින ආකාරය දැක්වෙන බව කියමින්  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ  . සමාජ ජාලා සටහන්  “8 හැවැරිදි යුක්‍රේන දැරියක් […]

Continue Reading

FACT CHECK: වර්තමාන ඊශ්‍රායල – පලස්තීන ගැටුම්කාරී තත්ත්වය පෙන්වන වීඩියෝවක්ද?

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යලිත් වරක් ඇතිවී තිබෙන දැඩි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ දිනවල සමස්ත ලෝකයේම අවධානය මැදපෙරදිග කලාපය වෙත යොමුවී තිබෙනවා. ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සහ පලස්තීන සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාර හමුවේ දෙපාර්ශවයේම ජීවිත අහිමි වුණා. වැඩි ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වුනේ පලස්තීනයෙන්.  මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායල පලස්තීන් ගැටුම යනුවෙන් සඳහන් […]

Continue Reading

FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය සමග ගාසා තීරයේ උග්‍ර ලෙස ගැ‍ටුම් ඇතිව තිබෙනවා. ගාසා තීරය මුල් කර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන මෙම ගැටුම්කාරී තත්වය නැවත වරක් උත්සන්න වීම පිලිබඳ ලිපියක් මෙතනින්. මේ ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් මරණයට පත්ව තිබෙනවා. මෙම තත්වය පසුබිම් කරගනිමින් නොමඟ යවන සුළු සහ උපහාසත්මක සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු අපට […]

Continue Reading