බංග්ලාදේශයේ පවතින ගෑස් හිඟයක් බවට පෙන්වීමට යොදාගත් 2022 ගෑස් පෝලිම් සමයේ වීඩියෝ දර්ශනයක්!

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්දය ලබා ගැනීම සඳහා ඡන්ද දායකයින් පෙළඹවීම අරමුණු කොටගෙන මේ දිනවල නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වනවා. මේ අතර අනෙකුත් රටවල පවතින ආර්ථික තත්ත්වයන් හා ඔවුන් මුහුණ පා ඇති ගැටලු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ අප […]

Continue Reading

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට ඉල්ලා අස්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට හැකියාවක් නොලැබුණු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයට පත්වුණේ, ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට පමණක් ඉදිරියේ සිටිමින්. එසේම බංගලාදේශය – ශ්‍රී ලංකා ලෝක කුසලාන තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් “Timed out” දවා […]

Continue Reading

FACT CHECK: කින්නියා පාලම් පාරු අනතුරේ වීඩියෝවක්ද?

අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන අවස්ථාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ කින්නියා […]

Continue Reading

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම […]

Continue Reading