කොවිඩ් ආසාදිත බැසිල්  සිනහමුසු මුහුණින් රෝහල්ගත වී පසුව රහසේම රටිනුත් පිටවුණාද ??

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]

Continue Reading

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පසුබිමින් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවට දැක්වෙන ඡායාරූප සටහන් පෙළක් ඇතැම් අවස්ථාවලදී උපහාසාත්මක කෝණයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙම ඡායාරූපයේ සැබෑ තතු සොයාබැලීමට අප විමසීමක් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “නායක සහෝදරයා” යනුවෙන් සඳහන් කරමින් ජ.වි.පෙ නායක අනුර […]

Continue Reading

FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ බවට කුමාර් ගුණරත්නගෙන් ප්‍රකාශයක් ?

දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිරීමෙන්. එවන් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් :  “අනුර […]

Continue Reading

FACT CHECK: Fact crescendo අප විසින් සිදුකළ විමර්ශනයක් බව හඟවමින් සිදුකළ සංස්කරණයක්!

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ඔස්සේ විමර්ශනයන් සිදුකොට එහි සත්‍ය කරුණු වාර්තා කර ශ්‍රේණිගත කිරීම් Fact crescendo අප ආයතනය විසින් සිදු කරනු ලබන්නේ එවැනි ව්‍යාජ සටහන් තුළින් ජනතාව නොමග යැවීම අවම කිරීමේ අරමුණින්. කෙසේනමුත් මේ හේතුවෙන් ඇතැම් පාර්ශව අපව ඉලක්ක කරගනිමින් අසත්‍ය මත හුවමාරු කිරීමට ද පසුගිය කාලය පුරාවටම විටින් […]

Continue Reading

FACT CHECK: 2022 අයවැය යෝජනාවෙන් අමාත්‍යවරුන් හා ආයතන ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන දීමනා මුළුමනින් කපා දැමුවාද?

2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (නොවැම්බර් 12) දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල්වරට ඉදිරිපත් කළා. අයවැය යෝජනාවලිය හරහා ලබා දීමට නියමිත ප්‍රතිපාදන කෙරෙහිද ජනතාව විමසිලිමත් වී තිබුණා. මේ අතර අය වැය යෝජනාවලිය මගින් අමාත්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හට ලබා දෙන ඉන්ධන දීමනාව කපා ඇති  බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප […]

Continue Reading

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා පළ කරන්නේ කොටි ඩයස්පෝරා සමාගමක් බව බැසිල් පැවසුවාද ?

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය, මුල්‍ය ගනුදෙනු සහ අපරාධ යනාදිය  ඇතුළත් බව පැවසෙන පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් වී තිබීමත් සමඟම ඇය රාජපක්ෂ පවුලේ ඥාතිවරියක්ද බැවින් ඒ පිලිබඳ විශාල කතිකාවතක් සමාජයේ ඇතිවී තිබෙනවා.  මෙවන් පසුබිමක දේශපාලනයට සම්බන්ධ රාජපක්ශ පවුලේ සාමාජිකයින් ගේ කිර්තිනාමයට […]

Continue Reading

FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ […]

Continue Reading

FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading

FACT CHECK: කතරගම දේවාලයේ ගිනිපෑගීමේ චාරිත්‍රයට බැසිල් සහභාගි වූ අවස්ථාවක්ද?

ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන කොවිඩ් වසංගත හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ හේතු මත මුව ආවරණ පැළඳීම සෞඛ්‍ය බලධාරීන් විසින් අනිවාර්ය කර තිබෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයින්ට සමාන හැඩහුරුකම් දක්වන පුදගලයින්ගේ ඡායාරුප යොදාගනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය වීම ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස සමාන හැඩහුරුකම් සහිත ඡායාරුප සටහන් හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග යැවීමට උත්සාහ කළ අවස්ථාවක් […]

Continue Reading

FACT CHECK: මුදල් ඇමති රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක්?

නව මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණය වෙනස් කොට නැවත රාසායනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය අප කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ […]

Continue Reading

Explained: වතුපිටිවල රෝහලේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය උත්සවශ්‍රීයෙන් විවෘත කරලා?

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. පොදුජන පෙරමුණේ සංකල්පයක් යටතේ දිවයින වටා රොහල්වලට අනුබද්ධව ඉදිකෙරෙන කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් වතුපිටිවල රෝහලේ ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම උත්සවශ්‍රීයෙන් සිදු වූ බවට සමාජ මාධ්‍ය විසින් චෝදනා එල්ල […]

Continue Reading

FACT CHECK : කොරෝනා ආසාදනයෙන් මිය යන සියලු මුස්ලිම් අයවලුන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමට බැසිල් රාජපක්ෂ නියෝග කළාද?

Basil Rajapaksa has not advised health officials to approve the Muslim COVID-19 burials.

Continue Reading