ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වුණාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉකුත් ඔක්තෝබර් 07 වනදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 1,700 ක් මරණයට පත් කරමින් 200 ක් පමණ ප්‍රාණ ඇපයට ගත් හමාස් ත්රස්තවාදීන්ගේ විනාශකාරී ආක්‍රමණය සඳහා ඊශ්‍රායලය දියත් කළ ප්රතිප්රහාරවලින් 3,000 කට වැඩි පිරිසක් මිය […]
Continue Reading