ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳ භානුක රාජපක්ෂගේ නම නැතිව සටහනක් බිමල් රත්නායක පළ කළාද?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක මහතා සඳහන් කළ සටහනක් බව දක්වමින් පළ වූ සටහනක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading

IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර තරඟය සඳහා Kolkata Knight Riders කණ්ඩායම විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මෙවර IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක […]

Continue Reading