මකනයක මිල රු.250 දක්වා ඉහළ ගිය සිදුවීමේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික අවපාතය හමුවේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නොසිතූ ලෙස ඉහළ යෑමත් සමග මෙරට ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් නව වාරය සඳහා පාසල් ළමුන්ගේ පොත්පත් වල, පාසල් බෑග්, පාසල් සපත්තු වල මිල ගණන් දැඩි ලෙස ඉහළ […]
Continue Reading