FACT CHECK: සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමු දුන්න ද?
නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : Sri Lankan Cricket Fans නම් ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක […]
Continue Reading