සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෝයා මීට් ලාංකික අප බහුල වශයෙන් භාවිතා කරන ආහාරයක්. සත්ව මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් ලෙසද සෝයා මීට් ප්රකටයි. කෙසේවෙතත් සමාජ ජාලා තුළ හුවමාරු වූ ඇතැම් සටහන් මගින් සෝයා මීට්හි පෝෂණ ගුණ ප්‍රශ්න කරමින් පවසන්නේ එය සාදන්නේ පුන්නක්කු වලින් බවත් එහි අඩංගු රසකාරක මිශ්‍රණය වසක් බවයි. […]
Continue Reading