තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.</p ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල කප්පාදු කිරීමේ තීරණයට විරෝධය දක්වමින් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා කතාබහක් ඇති වී තිබෙනවා. එම වාතාවරණය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන ඉන්ධනහල් […]

Continue Reading

යුරේනි නොෂිකා විසින් හමුදාව පිළිබඳ වෛරීය ප්‍රකාශයක් සිදු කළාද?

සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ගාලුමුවදොර පැවති අරගල භූමියට ප්‍රහාරයන් එල්ල කළ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: රණවිරුවන් සම්බන්ධයෙන් අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය අළලා නිරන්තරයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වනවා. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්.  සමාජ ජාලා සටහන්  “රනවිරුවො ගැන ජෙවිපි මතය අනුරගෙ හඬින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පහත […]

Continue Reading