Archives

යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ තාජුඩීන් ඝාතන සිද්ධියට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඊයේ (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ හේතුව සම්බන්ධයෙන් පළ වී තිබුණු ඇතැම් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් හේතුවෙන් අප යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් […]

Continue Reading

සයිෆ් අලී ඛාන් රෝහල්ගතව සිටින ආකාරය දැක්වෙන පළ කිරීම්වල ඇත්ත මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 16 වන දා සුපිරි ඉන්දීය නලු සයිෆ් අලී ඛාන් තියුණු ආයුධයකින් පහර කෑම හේතුවෙන් රෝහල්ගත කෙරුණු බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වුණු පුද්ගලයෙක් විසිනුයි මෙම පහර දීම සිදුකර තිබුණේ. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව සයිෆ් අලී ඛාන් බරපතල තුවාල […]

Continue Reading

දිනපතා කරාබුනැටි 2 ක් හැපීමෙන් අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ බවට නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අන්තර්ගතයන් ඇතුළත් සටහන් වල දැක්වෙන අත් බෙහෙත් මෙන් ම ඇතැම් පිළියම් අනුගමනය කිරීම සහ කිරීමට පෙළඹීම සුලබව දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීමට, උපදෙස් ලබා ගැනීමට වඩා මේවා අනුගමනය කිරීමට නැඹුරු වීම තුළින් මහත් අත්විපාක අත්විඳීමට සිදු වන්නේ […]

Continue Reading

ජනවාරි 25 , සියලු ග්‍රහයන් එක පෙලට ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලා පරිශීලකයන් අභ්‍යවකාශය ,ග්‍රහලෝක ආදී කරුණු පිලිබදව ඉමහත් උනන්දුවක් දක්වනවා .නිතර ඒ පිළිබද සමාජ ජාලා සටහන් පලකරන ආකාරයක්ද දක්නට ලැබෙනවා.නමුත් ,මෙම සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.මේ ,එවන් නොමග්ය්වනසුලු සමාජ ජාලා සටහන් පෙළක් පිලිබදව කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ජනවාරි 25 දින සියලුම ග්‍රහයන් […]

Continue Reading

වරාය අධිකාරියේ රැකියා දෙන බවට පවසමින් හුවමාරුවන නොමගයවන සුළු සමාජ ජාලා සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලාවල රැකියා අවස්ථා , අධ්‍යාපන අවස්ථා ආදිය සම්බන්ධයෙන් බොහෝ සටහන් පැතිරෙනවා.බොහෝ දෙනෙක් මේවයින් වැඩදායක ලෙස ප්‍රයෝජන ගන්නවා. කෙසේ වුවත් මෙම සමහර සමාජ ජාලා සටහන් නොමගයන සුලුයි.පිරිස් අපහසුතාවටද පත්වෙනවා.මේ , එවන් අවස්ථාවක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ […]

Continue Reading

හිගුරාන සීනි කම්හල 2012 වසරේ සිට සක්‍රීයයි.අලුතින් ආරම්භ කල එකක් නොවේ .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග රජය පසුගිය සැප්තැම්බරයේදී බලයට පත්වීමෙන් අනතුරුව ඔවුන් සහ ඔවුන්ගේ තීරණ.ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මින් සමහරක් සත්‍ය කරුණු මත පදනම් වුවත් සමහර සමාජ ජාලා සටහන් අතිශයෝක්ති වන අතර නොමගයවන සුලුයි. මේ එවන් සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා […]

Continue Reading

විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර බලයට පත්වීමත් සමග ඔහු කරන ප්‍රකාශයන් කෙරෙහි සමාජ ජාලා පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.ඔහු විසින් සිදුකරන විවිධ ප්‍රකාශයන් පිළිබද නිතර සමාජ ජාලා පොස්ටු පළවන ආකාරයක් දැකගත හැකියි.ඔහු මෑතක සිදුකල ප්‍රකාශයක් කෙරෙහි අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකි මේ . සමාජ ජාලා සටහන්  […]

Continue Reading

පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැරගෙන ගියා ද? / රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටි පොලිස් නිලධාරීන්ට මොකද වුණේ ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස් නිල ඇඳුමක් සහිත පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් දිවා කාලයේ තරුණියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ වීඩියෝවක් සංසරණය වන අතර ඒ පිළිබඳව විවිධ අදහස් දක්වමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ තොරතුරු විමසීම් සිදුකර තිබුණා. එමෙන් ම අපගෙන් ද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් […]

Continue Reading

චීනයෙන් සුඛෝපභෝගී බස් රථ නොමිලේ ලැබීමක් සහ දඩ පොලී කපාහැරීමක් සිදුවුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වුණා. මෙය ලංකාවේ නව ජනාධිපතිවරයාගේ දෙවන නිල සංචාරය වන අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට වැදගත් විය. ඒ අනුව ජනාධිපතිවරයා චීන සංචාරය […]

Continue Reading

ජංගම දුරකතන IMEI අංක ලියාපදිංචිය අනිවාර්ය කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් !

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතිය නොමැති ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ජාලයන් තුල ක්‍රියාත්මක කල නොහැකිවන ආකාරයට අවහිර කිරීම සම්බන්ධයෙන් මේ දිනවල තොරතුරු හුවමාරුවන අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ ද යම් කතා බහක් ඇති වී තිබෙනවා. ඒ නිසා ම ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකිරීමට අප තීරණය කරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

Peanut Butter Fruit ශාඛය සම්බන්ධයෙන් පැතිරෙන  සමාජ ජාලා සටහන් 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් පලතුරු වර්ග ,බෙහෙත් ශාඛ ආදිය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්.අදාල ශාකය කිසියම් ඖෂධයක් හෝ පළතුරක් නම් ඒ උනන්දුව තවත් වැඩියි.සමාජ ජාලා වලද නිතර මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙනවා.කතාබහට ලක්වන තොරතුරු සමහරක් සත්‍ය වුවත් තවත් සමහර තොරතුරු නොමගයවන සුලුයි.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ […]

Continue Reading

රු.76,000 පිළිකා එන්නත රු. 370 දක්වා පහත දැමීමේ කතාවේ ඇත්ත !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රු.76,000ක් වැනි විශාල මුදලකට පිළිකා රෝගීන්ට ලබාදුන් එන්නතක් මිල රු 370කට ලබාදෙන බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණා. ඒ අනුව සමාජ මාධ්‍ය කලඹමින් හුවමාරුවන මෙම පුවතේ ඇත්ත සොයා අපි කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : රු.70,000 ක මිලකට ලබාදුන් පිළිකා එන්නතක් […]

Continue Reading

විකල්ප පාර්ලිමේන්තුවක් ගැන සාකච්චා නැහැ- රනිල්ගේ මාධ්‍ය අංශය පවසයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමගම ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත්  දේශපාලන නායකයෙක් ලෙස දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙනවා. මේ එවන් දේ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා […]

Continue Reading

ක්‍රිස්ටියානෝ රෝනාල්ඩො ලංකාවට පැමිණ ඇති බවට පළවන නොමගයවන සුළු සේයාරූ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු වීමත් සමග විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් ලංකාවට පැමිණෙමින් සිටිනවා.මේ අතර සමහර ලෝක ප්‍රකට පුද්ගලයන්ද සිටිනවා .ඒ අය සම්බන්ධයෙන් නොමගයවන සුලු සේයාරූ ආදිය සමාජ ජාලාවල පැතිරෙනවා.මේ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  සමාජ ජාලාවල සේයාරූ පැතිරෙන්නේ ප්‍රකට පෘතුගාල […]

Continue Reading

මේ දිනවල දොඩම් හිඟයක් තිබෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සහල්, පොල් හිඟයන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිට විවිධ පුවත් නිර්මාණය වූ අතර එවැනි පුවත් අතරේ මේ දිනවල දොඩම් හිඟයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබෙන අයුරු අප දුටුවා.  එම සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් මහජනතාව තුළ යම් ව්‍යාකූලත්වයක් ද ඇති වී තිබෙන අයුරු අපට […]

Continue Reading

දුම්රියක් තුළ විදේශ සංචාරකයින් සම්බාහනය කරන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රටේ පවතින නීති රීති පිළිපැදීම සිදු නොවන අවස්ථාවල රටේ ජනතාවට දඬුවම් පැනවීම, දඩ නියම කිරීම වැනි කටයුතු සිදුවනවා. නමුත් ඇතැම් අවස්ථාවල එම නීති රීති ඇතැම් කණ්ඩායම් සඳහා බල පා නොමැතිව ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසයි නම් ඒ සම්බන්ධනේ දැඩි විවේචන යොමු වනවා. ඒ ආකාරයෙන් මේ […]

Continue Reading

වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේදී වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජයේත්, සමාජ මාධ්‍ය ඔස්සේ ත් දැඩිව කතා බහට ලක් වුණා. එම උණුසුම පහව යන්නට ත්, පෙර නැවතත් නව නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවන අතර එහි සත්‍ය සොයා අප විමර්ශයක් සිදු කිරීමට පියවර […]

Continue Reading

ජනවාරි 20 න් පසු මුළු ලෝකයෙන්ම ටික් ටොක් ඉවත්වන බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ******************Update : 23/1/2025***************************** ටික් ටොක් යෙදවුමේ තහනම ඇමෙරිකානු ශේෂ්ඨාධිකරණය මගින්ද අනුමත කරන ලද අතර ඒ අනුව 2024 ජනවාරි 19 වැනිදා (ඉරිදා) තහනම ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර සෙනසුරාද සවස සිට ටික් ටෝක් යෙදවුමට පිවිසීමට එක්සත් ජනපද පරිශීලකයන්ට නොහැකි වුණා.කෙසේ වෙතත් ඉරිදා දිනය වන විට ටික් ටොක් […]

Continue Reading

ලොස්ඇන්ජලීස් ලැව් ගින්නෙන් බේරුණු නිවසක් ලෙස හුවමාරුවන ඡායාරූපයේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පාලනයෙන් තොර ළැව් ගිනි පැතිරෙමින් පවතින අතර, මෙම ආපදා තත්වය හේතුවෙන් ජීවිත හානි මෙන් ම දේපළ රැසක් විනාශ වී තිබෙනවා. ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සාහය මධ්‍යයේ ලැව් ගිනි පාලනයට උත්සහ ගන්නා නමුත් මෙම දැවැන්ත ළැව් ගිනි තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී […]

Continue Reading

සීගිරිය පොහෝ දින රාත්‍රියේ දිස් වූ අයුරු? ඇත්ත දැනගන්න කියවන්න…

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සීගිරි පර්වතය බලකොටුව ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන රාත්‍රි කාලයේ නැරඹීමට අවස්ථාව දැන් සලසා ඇති බව දක්වමින්, පසුගිය පොහෝ දින ඒ අවස්ථාව උදා වූ බව ත්, ඒ හේතුවෙන් එදින සීගිරි ගල අලෝකමත් වී තිබූ අයුරු ලෙස බවට දක්වමින් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් පුවත් ඔස්සේ […]

Continue Reading