Archives

ඡන්දය නොදාන අයට දඩ පනවන්න අලුත් නීතියක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටක ජාතික මට්ටමේ ඡන්දයක් පැවැත්වීම සඳහා රජයක් විසින් දරනු ලබන පිරිවැය අති විශාල වේ. මෙවන් පසුබිමක දී, ඡන්දය දැමීමට සුදුසුකම් ලත් පුද්ගලයන් පවා ඡන්දය ලබා දීමට ඡන්ද පොළට නොපැමිණීමේ ප්‍රතිශතය සැලකිය යුතු ඉහළ අගයක් ගන්නා අතර මේ ගැන විශේෂයෙන්ම මැතිවරණ සමයේදී කතාබහට ලක්වෙනවා.  කෙසේ වෙතත් මේ […]

Continue Reading

මාවතගම කුඹුරක අතරමං කර දමා ගිය බිළිඳියගේ වීඩියෝ නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් අළලා විශේෂයෙන් ඒවා සංවේදී කාරණා නම්, එවැනි සිදුවීම් ඔස්සේ වැඩි ප්‍රතිචාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් ෆේස්බුක් පිටු විසින් සිදු කරනු ලබනවා. එලෙසින් පසුගියදා කුඹුරක දමා ගිය බිළිඳිය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවල සත්‍ය සොයා අප සිදු […]

Continue Reading

මඤ්ඤොක්කා,මුරුංගා, රතුහාල් වැනි ආහාර පිළිකාවට පිළියම් ආහාරද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් වෙමින් පවතින පිළිකා රෝගය නිසා ජීවිත අහිමිවන  පිරිස අතිවිශාලයි. තම සමීපතමයෙකුට හෝ දන්නා කියන කෙනෙකුට පිළිකාවක් වැළඳී ඇත්නම් රෝගියා වටා සිටින සියලුදෙනාගේම අපේක්ෂාව කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයකින් රෝගියා සුව කර ගැනීමයි. සමාජ මාධ්‍ය වේදිකාවල ද පිළිකා සඳහා ගුණදායක බව කියමින් බොහෝ ආහාර පාන […]

Continue Reading

පැරණි සහ නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලු, නිදහස් සෞඛ්‍යය පිළිබඳ ගැටලු, සහ රටේ අනෙක් ගැටලු සම්බන්ධව තම සටන් පාඨ සමඟ පෙරදැරිව ඉදිරියට පැමිණෙන අරගලකාරී ව්‍යාපාරයකි. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා නායකත්වය ලබා දෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(20)  දවසේ සිට මතභේදාත්මක […]

Continue Reading

ලොව පුරා බොදු සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන ලුම්බිණිය UNESCO අවදානම් ලැයිස්තුවේ ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ඇතුළු සුවහසක් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දාමානයට පාත්‍රවන නේපාලයේ පිහිටි ලුම්බිණිය සැලකෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වූ අතිපූජනීය ස්ථානය ලෙසයි. ඒ අනුව බොහෝ දෙනෙකුගේ නිරන්තර අවධානය යොමුව ඇති ලුම්බිණිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව සිදු කළ විමසා බැලීමක් මේ.    සමාජ […]

Continue Reading

“Advance Chat Privacy” සක්‍රීය නොකිරීමෙන් Meta AI ඔබේ WhatsApp සංවාද වෙත පිවිසෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. WhatsApp සමූහවල සංවාද “AI සයිබර් ආරක්ෂණ අභියෝග” යටතේ පවතින බවත්, සාමාජිකයින්ගේ පණිවිඩ සහ දුරකථන අංකවලට නීත්‍යානුකූලව AI ප්‍රවේශ වන බැවින් එය වළක්වා ගැනීමේ පියවරක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වන අතර මේ පිළිබඳ පරිශීලකයින්ගෙන් සැලකිය යුතු අවධානයක් ලැබී තිබේ. සත්‍ය වශයෙන් ම WhatsApp සමූහවල සංවාද වලට […]

Continue Reading

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යටතේ 10-11 ශ්‍රේණිවලදී ඉතිහාසය ඇතුළත්ව විෂයන් 14ක්! විභාගය පැවත්වෙන්නේ විෂයන් 7කටයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පාසල් විෂය ධාරාවේ සංයුතිය හා ගුණාත්මක භාවය, කලින් කලට සමාජයේ කතිකාවත් වලට මුලපුරන මාතෘකාවක් වනවා. ළමා කළ සිට සිසුවෙකු අධ්‍යාපනය හදාරා අවසන්ව ලෝකයට විවර වන විට, ඉගෙනුම් ලැබූ විෂය ධාරා ප්‍රායෝගිකව සහ රැකියාවකට පිවිසීමට කෙතරම් ප්‍රයෝජනවත් වනවාද සහ එම විෂය ධාරා ඔස්සේ දැනුමෙන් සන්නද්ධ වූ […]

Continue Reading

පියාසර කරමින් පවතින ගුවන් යානයක කවුළුවක් විවෘත කරන අයුරුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පියාසර කරමින් පවතින ගුවන් යානයක කවුළු නිසිලෙස ස්ථාපනය නොකිරීමත් ඒ හේතුවෙන් කවුළු විවෘත කිරීමට හැකි බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් වීඩියෝවක් පළ වුණා. මෙය මෙරට ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යානයක් බවට දක්වා තිබුණා. ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් අනවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍යවල පළ කරන මෙවැනි වීඩියෝ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනයට Beluga Xl යානයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් කාර්ගෝ විසින් නව ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ ඇත්ත නැත්ත සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලංකාවට පිටරටින් බඩු ගේන කෙනා දැක්කම”  යනුවෙන් […]

Continue Reading

මාස 3 කින් පොස්පේට් පොහොර දෙන බවට මහාචාර්ය ගෝමික ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ, සාවද්‍ය පුවත් ප්‍රචාරණය සඳහා පුවත්පත් ආකෘති භාවිත කිරීම දැන් සුලභව දැක ගතහැකියි. කාර්යබහුල ජීවන රටාවත් සමග පුවත්පත් කියවීමට  පාඨකයින්ට කාලයක් සොයා ගැනීමට ඇති අපහසුතාව නිසාම ඇතැමුන් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන පුවත්පත්වල පළ වූ බව කියමින් පළ කරන සටහන් සත්‍ය යැයි සිතා පිළිගන්නා අවස්ථා […]

Continue Reading

Uber යෙදුමෙන් “Walking Buddy” නව විශේෂාංගයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Uber යෙදුමෙන් “Walking Buddy” නම් විශේෂාංගයක් හඳුන්වා දෙයි එය හුදෙක් විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති සටහන් වන අතර Uber සමාගම විසින් ද, තහවුරු කරන්නේ එය අසත්‍ය තොරතුරක් බවයි. 📌RESULT – MISLEADING විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල Uber යෙදුමේ “Walking Buddy” නව විශේෂාංගයක් ඇතුළත් කර ඇති බවට දක්වමින් […]

Continue Reading

ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද සක්‍රීය වී ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා සත්‍යවාදී තොරතුරු බෙදාහැරීමේ වේදිකාවක් ලෙස  ඇතැමුන් අසත්‍ය පුවත්, දර්ශන, ඡායාරූප ප්‍රචාරණය සඳහා ද යොදා ගන්නා අකාරය බහුලව දැකගත හැකියි. බොහෝ විට ඒවා පිළිබඳව ගැඹුරින් විමර්ශනය නොකෙරන තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඒවා සත්‍ය යැයි සිතා සිය ගිණුම් ඔස්සේ පළ කර ගැනීමට පෙළඹේ.  මේ එලෙස […]

Continue Reading

භාතියට නිදහසේ මැරෙන්න දෙන්න. ඇමති ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන දේශපාලනික චරිත අළලා, ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ බව ඒත්තු ගන්වමින්  විවිධ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කිරීම වර්තමානයේ සුලබව දැකගත හැකියි. මේ, එලෙස හුවමාරු වන අසත්‍ය පුවතක් පිළිබඳ සිදු කළ සොයා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 1: රෝගීව තත්තත්වයෙන් […]

Continue Reading

මිද්දෙණිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවා මිය ගොස් ඇත්තේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය වාර්තා විසින් ද, නොමග යන සුළු තොරතුරු වාර්තා වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් ඇතැම් අවස්ථාවලදී, මෙලෙසින් නොමග යන අන්දමින් වාර්තා කරන්නේ මූලාශ්‍ර වලින් ලබාදෙන තොරතුරු නිවැරදි නොවීමයි. එලෙසින් පළ වූ පුවතක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

නිවසේ භාවිත කරන වයර් කෝඩ් එකක් රු.72,517 ක මුදලකට රජය මිලදී ගෙන ද? 

Update:07/16/25 විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා කාර්මික වර්ගයේ විදුලි බෙදාහැරීමේ ඒකක 700 ක සැපයුම සහ බෙදා හැරීම සඳහා අදාළ ටෙන්ඩරය ලබා දුන් බව කියන Browns engineering and construction සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තීරණය කර ඇති බව අප කළ විමසීමේදී එම අමාත්‍යාංශය විසින් තහවුරු කරනු […]

Continue Reading

AliExpress මගින් ඇණවුම් කර මෙරට රේගුව විසින් රඳවා ඇති භාණ්ඩ වලට මොකද වෙන්නේ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. AliExpress,Temu,ebay වැනි ඔන්ලයින් වෙළඳපොළවල් හරහා අඩු පිරිවැයක් යටතේ ලාභදායි ලෙස භාණ්ඩ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන්ට කදිම තෝතැන්නක් වුණා. කෙසේ වෙතත් මෙම වේදිකාවන් හරහා ඇනවුම්කරන ලද භාණ්ඩ ගැනුම්කරුවන් අතට පත්වීමේ ප්‍රමාදය සමගින් සමාජයේ දැඩි කතා බහක් මතු වූයේ මෙම භාණ්ඩ සඳහා වූයේ කුමක්ද යන්නයි. මෙම සිදුවීම වටා […]

Continue Reading

භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?

Update : 07/15/25 අද උදෑසන 8.55ට පමණ භාතිය හස්තියා මිය ගොස් තිබුණා. නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලදාරීන්ද බොහෝ පිරිසකගේ සහයෝගයද ඇතිව ඊයේ(14) දින භාතිය ඇතා අනෙක් පසට හැරවීමට කටයුතු කරමින් භාතිය ඇතාව නැවත නැඟිටුවීමේ ප්‍රයත්නයේ පළමු පියවර සාර්ථක කරගැනීමට හැකි වූවත්, ඊයේ දින වනවිටත් භාතිය ඇතා සිටින්නේ යම් බරපතල තත්වයක බව […]

Continue Reading

City of Dreams Sri Lanka විවෘත කිරීමේදී ශාරුක් ඛාන් බලන්න රු.20,000ක ටිකට් පතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොවක් ආදරය දිනූ ඉන්දීය සුපරි නළු ශාරුක් ඛාන් ලබන මස ලංකාවට පැමිණීමට නියමිතයි. මෙම පුවතේ ඔහුගේ මෙරට රසික රසිකාවියන්ට සුබ ආරංචියක් වුණා. කෙසේ වෙතත්  ශාරුක් ලංකාවට පැමිණෙන්නේ දෙවන වතාවටයි. මීට පෙර පැමිණි අවස්ථාවේ ඔහුට විඳින්න වුණේ අමිහිරි අත්දැකීමක් ඒ මෙරට ආගමික නායකයෙකුගේ අභාවය හමුවේ ශාරුක් ඛාන් […]

Continue Reading

රෙක්ස් කොඩිප්පිලි කලා කරුවා මියයාම පිළිබඳ සමාජය නොමග යවන පුවතක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී කලාකරුවන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍යයේ පැතිර යන්නේ ලැව් ගිනි පැතිර යන්නාක් මෙනි. විශේෂයෙන් ජනහිතකාමී කාලාකරුවන්ගේ  දිවිගමනට මුදුන් බවට වන පුවත් ඒ අතරින් විශේෂයි. එවැනි සංවේදී සටහනක් දුටු සැනින් එය හුවමාරු කර ගැනීම සහ ශෝකය පළ කිරීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ අනුව රෙක්ස් කොඩිප්පිලි කලාකරුවා මියයාම […]

Continue Reading

මන්ත්‍රී මුජුබර් කොළඹ මහ නගර සභාවට කෝටි ගාණක ගෙවීම් පැහැර හැරලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවැරදි සමාජ මාධ්‍ය භාවිතය වගේම කිසියම් පරිශීලකයෙකු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන තොරතුරු සඳහා වන සිය වගවීම දැන් එන්න එන්නම සංවාදයට බඳුන් කළ යුුතු මාතෘකාවක් වී බවට පත්ව තිබෙනවා. ඒ සත්‍ය නොවන, නිවැරදිව තහවුරු කර නොගත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළ සමාජමය වශයෙන් […]

Continue Reading