Archives

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිට බේරාගත් රයන්ගේ ඡායාරුපයක් ද?

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිටි රයන් නම් කුඩා දරුවා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු පිලිබඳ පුවත් ලොව පුරා අවධානය යොමු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ලංකාවේ ද මේ පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර එම මෙහෙයුමේ අවසන් අදියරේ සිටින බවට පුවත් පලවෙමින් පැවති සමයේ මෙම කුඩා දරුවා බේරා ගත් මෙහොත බව දක්වමින් ද ඡායාරුප […]

Continue Reading

රටවල් 10ක කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කළ බවට ලැබුණු WhatsApp පණිවිඩයේ ඇත්ත!

COVID19 ලොව පුරා පැතිරුණු දරුණු වසංගත ත්ත්වයක් වන අතර ජීවිත ගණණාවකට මරණය දෛනිකව ළඟා කරමින් පසුගිය වසර 2 ක කාලය තුළ මිලියන 5 කට අධික මරණ සංඛ්‍යාවක් වී ඇති වෛරසයකි. මීට විසඳුම් ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන්ගේ උපරිම උත්සාහය නොතකා, නව වෛරස් ප්‍රභේද මතුවීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමේ කාර්යය ද දුෂ්කර […]

Continue Reading

පෙබරවාරි 7 දින ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගය කල් දැමුවාද ??

අපොස උසස් පෙළ විභාගය ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන පෙළේ කඩයිම් විභාගයක්. 2021 වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2021 අගෝස්තු මාසයේදීයි. නමුත් එයමාස කිහිපයකින් කල් දමා 2022 පෙබරවාරි මස 7 වැනිදාට පැවැත්වීමට නියමිතවයි තිබුණේ. කෙසේ වෙතත් එම දිනය තවත් කල් දමන බවට නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවැනි සමාජ ජාලා […]

Continue Reading

විවාහක සහකාරයා /සහකාරිය පිළිබඳ ඔත්තු බැලිය හැකි Apple Smart Wedding Ring?

තාක්ෂණයේ දියුණුවත් සමගම  විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් නිතර අලුතින් ලෝකයට හදුන්වාදීම සිදු කරනු ලබනවා. එම නව තාක්ෂණික මෙවලම් හදුන්වාදෙන ප්‍රධාන සමාගමක් ලෙස ඇපල් සමාගම හඳුන්වාදිය හැකියි. කෙසේ වෙතත් සමාජ ජාලා තුළ නව නිෂ්පාදන පිළිබඳ නොමග යවන සුලු සටහන්ද නිරන්තරයෙන්ම පැතිරෙනවා. මේ ඇපල් සමාගම ඈදාගනිමින් පැතිරුණු එවැනි නොමගයවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදුකළ කරුණු විමසා […]

Continue Reading

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව  ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර තරඟය සඳහා Kolkata Knight Riders කණ්ඩායම විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මෙවර IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක […]

Continue Reading

අලුතින් හදුනාගත් කොරෝනා වෛරස විශේෂයක් වන “NeoCov” ,ආසාදිතයින්  35% ක්  මරුට ??

කොරෝනා වෛරස වර්ගයක් වන Covid 19 ව්‍යාප්තිය මගින් ගෝලීය වසංගතයක් නිර්මාණය වීම සමගම කොරෝනා වෛරස මාදිලි, ඒවායේ පැතිරීම හා සම්බන්ධව ලෝකය පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද විශාල අවධානයක් යොමුවුණා. එවන් පසුබිමක මේ හා සම්බන්ධව නොමග යවන සුලු ප්‍රචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ පැතිරීම අදටත් සිදුවෙමින් පවතින කාරණයක්. මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ […]

Continue Reading

මෙරට දේශපානඥයින්ගේ නම් සඳහන් වූ වැසිකිළියක ඡායාරූපයක්?

උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වැසිකිළියක් සාදවා ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවූ බවට උපහාසාත්මක ස්වරූපයෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. […]

Continue Reading

මේ දිනවලදී සතොසින් මිලදී ගන්නා සහල් වල සංයුතියේ වෙනසක් ?

සහල් සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ අතරින් ඇතැම් ප්‍රචාර නොමග යවන සුලුයි.ප්ලාස්ටික සහල්, සංයුතිය වෙනස් සහල් ආදී ප්‍රචාර ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සහල් පිළිබදව පැතිරෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “බත් කන […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ දූෂිතම අගමැතිවරුන් අතර 05 වන ස්ථානයේ?

මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද, අවධානය වැඩි වශයෙන් හිමි වන කරුණක් වන්නේ දූෂිත දේශපාලනඥයන් කවුරුන්ද යන්න වග හා ඔවුන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳ තොරතුරු වෙතයි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද, ලොව දූෂිතම අගමැතිවරුන් 05 දෙනා අතර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ISIS මඟින් ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ?

ISIS ත්‍රස්තවාදී සංවිධානය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. ඉන් සමහරක් ප්‍රචාර නොමග යවන සුලුයි.මේ එවැනි ප්‍රචාරයක් පිළිබදව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  Whatsapp හරහා මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වන හඩ පටියක් මගින් කියැවෙන්නේ ISIS සංවිධානය මගින් ශ්‍රී ලාංකිකයන්ට ඒඩ්ස් වෛරසය ඇතුලු කිරීම සදහා උපක්‍රමශීලී […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

කදු මුදුනකදී ප්‍රපාතයකට යාබදව ඉතා පටු මගක වාහනයක් හරවන රියදුරෙක් ?

ඇතැම් සත්‍ය සිදුවීම පවා, සම්පුර්ණ වටාපිටාවේ තොරතුරු ඇතුළත් නොකරමින් පළකිරීම හේතුවෙන්, බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යන අවස්ථා අපට ඇතැම්විට දැකගන්නට ලැබෙනවා. මේ එවැනි නොමග යවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පළකර තිබු පහත වීඩියෝව මඟින් හඟවා තිබුනේ පර්වතයක් කෙලවරට යාබද ඉතා කුඩා මාර්ගයක් […]

Continue Reading

Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading

FACT CHECK: කූරගල බෞද්ධ ප්‍රබෝධයත් සමග එහි පැවති ඉස්ලාම් පල්ලිය ඉවත් කර ඇද්ද ??

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රදේශයට ආසන්න ගල්ලෙන්වලින් පවා සමන්විත  කදුකර වන ගහනය සහිත ප්‍රදේශයක් වන කූරගල ,පසුගිය වකවානුව තුළ නිරන්තරයෙන්ම කතා බහට ලක්වූ ප්‍රදේශයක්.ඒ එහි පවතින බෞද්ධ උරුමය සහ එහි පුරාවිද්‍යාත්මක වටිනාකම නිසායි.වසර දහස් ගණනක අතීත බෞද්ධ නෂ්ඨාවශේෂ පවතින එම ප්‍රදේශයේ නැවත වරක් බෞද්ධ ප්‍රබෝධයක් මතුව ඇති අතර මෑත කාලීනව දාගැබක් ඉදිකිරීම ආදී කටයුතු සිදුවෙමින් පවතිනවා. […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර දෙදහසක මාර්ගයක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත වන අවස්ථාවක් ???

පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත කිරීම හා සබැදිව පැතිරුණු එවැනි නොමගයවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් […]

Continue Reading

ප්ලාස්ටික් මිශ්‍ර සහල් හදන වීඩියෝවක්ද?

අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හෝ තහවුරු කර නොගන්නා නිල නොලත් කරණු සමාජ ගත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය නොකට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ජනතාව තුළ අනිසි බියක් ඇති කරනවා සේම එලෙස නොමග යැවීම සඳහා භාවිතා කරන්නේ සත්‍ය කරුණු නම් ඒවා කෙරෙහිද ජනතාව වැරදි කෝණයකින් බැලීම සිදු වනවා. එලෙස සත්‍ය කරුණු ඇතුළත් […]

Continue Reading

ඩ්‍රෝන සංදර්ශනයේ නොදුටු දසුන්ද?

හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කරන ඇතැම් සටහන් සඳහා සංස්කරණයට භාජනය කරන ලද ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එවැනි සටහන් ඔස්සේ ඇතැම් පිරිස් නොමග යවන සුළු ආකාරයෙන් පළ වන සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමසුමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : Daraz ආයතනය විසින් සංවිධානය කළ […]

Continue Reading

FACT CHECK: දියමන්ති එබ්බවූ ගුවන් යානයක ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප දුටු පමණින්ම ඒවා සත්‍ය බවට ඇතැමුන් නිගමනය කිරීමට පෙළඹෙන්නේ ඒවායේ ඇති තාත්වික ස්වභාවය මතයි. මේ ආකාරයෙන් ඩුබායි හි එමිරේට්ස් ගුවන් යානයක් දියමන්ති වලින් ඔබ්බවා ඇති ආකාරය සහ නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානාවක් යනාදී අර්ථකතනයන් යටතේ ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යවමින් හුවමාරු […]

Continue Reading

FACT CHECK: එක රටක් එක නීතියක් සාමාජිකයින් ජාතික ගීතයට ගරු නොකරමින් සිටින අවස්ථාවක්ද ?

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නායකත්වය දරන එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකාය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ඔවුන් සම්බන්ධයෙන් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ඡායාරූපයක් සමග පහත සටහන අන්තර්ජාලයට […]

Continue Reading