Archives

FACT CHECK: කිරි සමන් සහෝදරයාගේ සහායත් මාලිමාවට ?

ජනතා  විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව  ඈදාගනිමින් සකස්කළ  එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළ කර තිබුණු […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නර්ථනයේ යෙදෙන අවස්ථාවක්ද?

ප්‍රසිද්ධ චරිත හා සමාන හැඩහුරුකම් සහිත පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ යොදා නොමග යවන සුළු සටහන් නිර්මාණය වනවා අපට සමාජ මාධ්‍ය තුළ සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඩහුරුකමට සමාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “මෙන්න මෙහෙම නටල කරල ජනතාව එක්ක එකට […]

Continue Reading

FACT CHECK: රජයේ සේවකයන්ට ජනවාරි සිට ගෙවීමට නියමිතව තිබු රුපියල් පන්දහසේ දීමනාව අත්හිටුවා ඇද්ද ?

Photo Credit goes to IPS රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ජනවාරි මාසයේ සිට ගෙවන බවට මුදල් අමාත්‍යවරයා විසින් මෑතකදී නිවේදනය කළා. කෙසේ වෙතත් සමාජ ජාලා වල මෑතක සංසරණය වන ලිපියක් මුල්කරගනිමින් පළවූ සටහන් පෙලකින් දැක්වෙන්නේ මෙම රුපියල් පන්දහසක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවයි.මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ […]

Continue Reading

චීන අංක තහඩු ප්‍රදර්ශනය කරමින් මෙරට ධාවනය වූ චීන මෝටර් රථයක්?

තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා තවත් පුද්ගලයන් දැනුවත් කිරීමේ අරමුණින් බොහෝ කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලිකයින් විසින් සංසරණය කර ගන්නවා සේම තවත් පුද්ගලයන් හිතාමතාම අසත්‍ය පැතිරවීම අරමුණු කොට ගෙන අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනවා. ඒ අතර ඇතැමුත් තමන්ගේ නොදැනුවත් භාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හරිනු ලබන ඇතැම් තොරතුරු ඔස්සේ නොමග ගිය අවස්ථාවක් […]

Continue Reading

ඉදිරි අවුරුදු පහේ පසුතැවිල්ලක් නොවී සිටීමට ඡන්දය මාලිමාවට දෙන ලෙස පේෂල මනෝජ්ගෙන් ඉල්ලීමක්?

සමාජයේ ප්‍රසිද්ධ චරිත අලලා ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරි අවුරුදු පහේ ඔබට පසුතැවිල්ලක් නොවී සිටීමට අවශ්‍ය නම්, ඔබේ ඡන්දය මාලිමාවට දෙන්න..– සප්ත ස්වර විශ්වාලංකාර කීර්ති ශ්‍රි කලා අභිමානී දේශමාන්‍ය… සංගීත වේදී පේෂල ජයරත්න-” […]

Continue Reading

දිනේෂ් චන්දිමාල්ව සිම්බාබ්බේ සමග තරග කරන සංචිතයෙන් ඉවත් කර තිබුණාද ? ?

ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ විවිධ  සටහන් සමාජ ජාලා ඔස්සේ පැතිර යනවා.මේ දිනේෂ්  චන්දිමාල් සම්බන්ධයෙන් පැතිරුණු එවැනි  සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් පළකර තිබුණේ පහත සටහනද සමගින් . “ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්බේ සහ ඕස්ට්‍රේලියා තරග ඉලක්ක කර ගනිමින් නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත.ඒ කෙසේ […]

Continue Reading

පොර්ට් සිටිය නැරඹීමට පැමිණෙන අය සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට […]

Continue Reading

ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]

Continue Reading

ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දුන්නද?

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ප්‍රියන්ත කුමාර ඝාතනයේ සියලු වැරදිකරුවන්ට පාකිස්ථාන සෙනෙට් සභාවෙන් මරණ දඬුවම නිර්දේශ කරයි” යන තේමාවෙන් සටහන් […]

Continue Reading

පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් […]

Continue Reading

නුගේගොඩ ගුවන් පාලම යට තැනූ ගවලෙනක් ද?

2020 වසරේ පටන් විටෙන් විට නත්තල් මාසය එළැඹීමත් සමග ෆේස්බුක් සමාජ ජලා හරහා හුවමාරු වන මෙරට ඡායාරූපයක් ලෙස හඳුන්වා දුන් ඡායාරූපයක් පිළිබඳ අප කරන ලද විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජේසු තුමා උපන්නෙත් ගව ලෙනකයි.. ඉතින් නත්තල දුගියාගෙත් නත්තලයි.. මේ නුගේගොඩ පාලම යට ❤🖤” ලෙස සඳහන් කරමින් ඡායාරූපයක් 2020 වසරේ දෙසැම්බර් මස එකතු කර […]

Continue Reading

FACT CHECK: සජිත්ටත් හූ ප්‍රහාරයක් ?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් වීඩියෝවක් එක්කර තිබුණේ ,”ආණ්ඩුවේ අඩුපාඩු කියන්නට ආ සජිත්ට හූ කියයි “ , යන ශිර්ෂයද සමගින් . Facebook සජිත්ට හූ සමග ගල් ප්‍රහාරයක් […]

Continue Reading

Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

වරාය නගර ව්‍යාපෘතිය 2021 වසර අවසන් භාගයේදී නැවත කතා බහට ලක් වුණේ, චීන විදේශ අමාත්‍ය Wang Liගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. මෙරටට පැමිණි චීන අමාත්‍යවරයා විසින් නව රුපියල් 10,000 නෝට්ටුවක් නිල වශයෙන් හඳුන්වා දුන් බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් :  චීන විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව තුළ […]

Continue Reading

88/89 යුගයේදී දෙමාපියන් ඝාතනය කළ ජවිපෙට ඡන්දය නොදෙන බවට කුමාර ධර්මසේනගෙන් ප්‍රකාශයක් ??

කුමාර ධර්මසේන, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සහ වත්මන් ක්‍රිකට් විනිසුරුවරයා, සම්බන්ධව විවිධ ප්‍රචාර පසුගිය කාලය තුළ සමාජ ජාලා හරහා පැතිරුණා.මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවනසුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් කුමාර ධර්මසේනගේ ඡායාරූපයක් සමග ඔහු සිදුකළ ප්‍රකාශයක් ලෙස සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත ආකාරයෙන් . “88/89 […]

Continue Reading

වෛද්‍ය රාජිත සේනාරත්න මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක්!

ප්‍රසිද්ධ චරිත අසනීප තත්ත්වයකින් පසු වූ බවට පුවත් සැල වූ වහාම එම පුද්ගලයන් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා මෑතකාලයේදී අපට සුලබව දක්නට ලැබුණා. එලෙස අසනීප තත්ත්වයකින් පසුවන දේශපාලනඥයෙක් සම්බන්ධ වූ සංසරණය වූ අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප කළ කරුණු විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඔබට නිවන් සුව හිටපු අමාත්‍යතුමනි” ය-නුවෙන් වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ […]

Continue Reading

සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ සමග එක්වෙයි ?

ජනාධිපතිවරයා විසින් මෑතකදී ධූරයෙන් නෙරපා හරින ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යමින් පවතිනවා.මේ ඔහු සම්බන්ධයෙන් පැතිර ගිය නොමග යවන සුලු අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඡායාරූපයක් සමගින් පෝස්ටුවක් […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ, ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවීමේ තීරණයක්?

දේශපාලනඥයින් විසින් කලින් කලට කරන ලද ප්‍රකාශයන් භාවිතා කොට කාලීන සිදුවීම් සමග ගලපා ජනතාව නොමග යවන ලෙස සමාජ මාධ්‍ය සටහන් ඇතැම් විට නිර්මාණය වෙනවා සේම ඇතැමුන් එලෙස සිදු කළ ප්‍රකාශ සංස්කරණය කරමින් ද විවිධ අරමුණු ඔස්සේ සටහන් පළකිරීමට කටයුතු කරනවා. එවන් සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ සමග නව සන්ධානයක් […]

Continue Reading

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන?

Update :  ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසූවා. srilankacricket.lk| Archived Link ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු විසින් ද මෙම තොරතුර තහවුරු කරනු ලැබුවා. […]

Continue Reading

FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු […]

Continue Reading