Archives

සජබ පුවතකට මාලිමාවේ රැලියක ඡායාරූපයක් යොදා ගැනීමේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමගි ජන බලවේගයේ රැළියක ඡායාරූපයක් ලෙස ජාතික ජන බලවේගයේ ජන හමුවක ඡායාරූපයක් පුවත් පතක පළ වී තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් ප්‍රශ්න කර තිබුණා. මේ හේතුවෙන් මේ පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගත්තා.  සමාජ මාධ්‍ය සටහන් : “ඇයි මෙ සජියා ඇඹිලිපිටියෙ NPP […]

Continue Reading

Frank Hoogerbeets , ලංකාවේ භුමිකම්පා සහ අනුමාන !!

තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාව හා සමගම භූමිකම්පා ගැන විශාල කතිකාවතක් සමාජය තුළ නිර්මාණය වුණා.ශ්‍රී ලංකාවේ බුක්තල ආදී ප්‍රදේශ ගණනාවක සුලු භූ චලනද ඇතිවුයේ මේ වකවානුවේදීයි .මේ අතර Frank Hoogerbeets නම් නෙදර්ලන්ත ජාතික පර්යේෂකයා විසින් භූ කම්පන පිලිබදව පවසන අනාවැකි මෙන්ම භූ කම්පා කලින් අනාවරණය කර ගත හැකිද සහ ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටා ඇති විශාල ජලාශවල […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති […]

Continue Reading

Microsoft සමාගමෙන් ලංකාවට රුපියල් බිලියන 8.5ක අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය සිදුවීම් වාර්තා කිරීමේ දී ද එක් වචනයක් හෝ වෙනස්වීම හේතුවෙන්  වැරදි අර්ථකතනයක් ලබාදී සමාජය නොමග යන අවස්ථාවන් බහුලය අපට දැක ගන්නට පුළුවන්. එලෙසින් ඇතැම් වචන භාවිතාවේදී සැලකිලිමත් විය යුතු බවට පෙන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

ලංකාවේ තරුණයෙකු දුම්රියක් පැමිණෙන විට, දුම්රිය පේළි මත දිගාවී නිරුපද්‍රිතව සිටි ආකාරය ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් වීඩියෝ ඡායාරූප සංසරණය වන අතර ඉන් ඇතැම් ඒවා ත්‍රාසජනක අත්දැකීම් ලෙස නොයෙකුත් පුද්ගලයන් විසින් සිදු කරන ලද නොයෙක් උත්සහයන් දැක්වෙන වීඩියෝ වනවා. ඒවා වලට සමාජයේ දැඩි අවධානය යොමු වන අතර මින් සිදුවන අයහපත් ප්‍රතිඵලය නම් මෙම භයානක ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ Trending […]

Continue Reading

දිවුලපිටියේ සිටින අමුතු සත්ත්වයෙකුගේ වීඩියෝවක්? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීමේදී බොහෝ ලෙසින් නොමග යවන සුළු අර්ථකථනයන් සමග පළ කිරීම සුලභව දක්නට ලැබෙන කරුණක්. එලෙස, ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් සංසරණය වූ අතර ඒ පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි, මේ. සමාජ මාධ්‍ය සටහන් : “නමක් […]

Continue Reading

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සියල්ල අවලංගු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කලින් නියම කරගත් දින කෙමෙන් ළං වෙමින් තිබිය දී, මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දිනයක් නොමැති හෙයින්, නාමයෝජනා සියල්ල අවලංගු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට Fact Crescendo අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

මාලිමාවේ ආධාරකරුවන් ඇනකොටා ගත් අවස්ථාවක් ලෙස හුවමාරු වන පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ සමයේ දක්නට ලැබෙන සංස්කරණ අතර පුවත්පත් හි පළවන හෝ ඒ ඇසුරෙන් පළවන රූපවාහිනී පුවත්හි වැඩසටන්හි ඡායාරුප සංස්කරණය කිරීම ප්‍රචලිත ක්‍රමයකි. එවැනි ව්‍යාජ පුවත් සංස්කරණයක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමා ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා” යන සිරස්තලය යටතේ පුවතක් හුවමාරු […]

Continue Reading

“සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයේ තරඟකාරී බව සනිටුහන් කරමින් දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා නොමග යන සුළු සටහන් සංසරණය කරගනු ලබනවා. පාර්ලිම්නේතු මන්ත්‍රී සුමන්තිරන් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පළ වූ නොමඟ යවන සුළු පුවත් ලිපියක් හේතුවෙන් නිර්මාණය වී තිබු සටහන් නැවත වරක් මේ දිනවල ද සමාජ […]

Continue Reading

කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වූ අවස්ථාවේ ලබාගත් ඓතිහාසික සේයාරුවක් කියන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලා හරහා හුවමාරුවන ඇතැම් ඡායාරූප, එය ලබාගෙන තිබෙන බව කියන අවස්ථාවේ ඇති වැදගත්කම නිසාම වැඩි තැකීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගැනීමට පෙළඹෙනවා. එවැනි 1848 වසරේ ලබාගත් දුර්ලභ ඡායාරුපයක් ලෙස හුවමාරු වූ සටහනකින් දැක්වුණේ එම අවධියේ ඇතිවූ කැරැල්ලෙන් පසුව ඝාතනය ලක්වූ ප්‍රකට හිමිනමක් වන කුඩාපොළ හිමියන්ව, […]

Continue Reading

නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” […]

Continue Reading

කල්පිටිය වෙරළට තල්මසුන් පැමිණියේ ඇති වූ භූමිකම්පාවල ප්‍රතිඵලයක් ලෙසද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා තුර්කියේ සිදුවූ භූ කම්පනය සමග අවාසනාවන්ත ලෙස දස දහස් සංඛ්‍යාත තුර්කි වැසියන්ට ජිවිත අහිමි වුණා.ඉන් අනතුරුව ලංකාවේ බුත්තල ,වැල්ලවාය ආදී ප්‍රදේශවලට බලපාන පරිදි සුලු පරිමාණයේ භුමි කම්පා කිහිපයක්ම සිදුවුණා.කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පලකල භූ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මාධ්‍යයට පවසා තිබුණේ ,තුර්කියේ මෙන් දැවැන්ත භූ […]

Continue Reading

වෙරළට ගොඩගසා ඇති තල්මසුන් සම්බන්ධයෙන් කුඩා ළමුන් විමසිලිමත් විය යුත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දින කිහිපයකට පෙර පුත්තලම කල්පිටිය ප්‍රදේශයට තල්මසුන් පිරිසක් ගසා ගෙන පැමිණි බවට වාර්තා වුණා. මෙම තල්මසුන්ගෙන් කිහිපදෙනෙක් මියගොස් තිබු අතර ඉතිරි තල්මසුන් මුහුදට මුදාහැරිම සඳහා වන මෙහෙයුම් ක්‍රියාත්මක වුයේ වනජීවී දෙපාර්තුමේන්තුව ,නාවික හමුදාව ,ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිවයි.  මෙවන් පසුබිමක, වෙරළට ගසාගෙන පැමිණි තල්මසුන් පිරිසකට ළමුන් කණ්ඩායමක් හිරිහැර […]

Continue Reading

මාලිමාවෙන් හෝ සමගි ජන බලවේගයෙන් මැතිවරණ ප්‍රචාරණයට බස් රථ යොදවා තිබූ අයුරු ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ වේදිකාවට සමගාමීව සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් පළ කිරීමේ ප්‍රවණතාවන් වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස වැරදි අර්ථකතනයක් ලබාදෙමින් ජනතාව නොමග යා හැකි ලෙස පළ කර තිබූ ඡායාරූප සටහනක් සම්න්ධයෙන් අප කළ කරුණු […]

Continue Reading

ලංකාවේ දේවස්ථානයක පූජකතුමන්ලා අතර ඇති වූ ආරවුලක වීඩියෝවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම්, ජාතිය වැනි කරුණු උල්ප්පමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එවැනි තොරතුරු වල නිරවද්‍යතාව සොයා නොබලා සමාජ මාධ්‍ය හරහා ජනතාව එම තොරතුරු සීඝ්‍රයෙන් ව්‍යාප්ත කර ගැනීමට පෙළඹෙනවා. එලෙස නොමග යන අයුරින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ඉෂන්කා ජහන්වී මාලිමාවට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයට දින ගණන් ආසන්න වනවිට නොයෙකුත් මාධ්‍ය හරහා සිදු කරන මැතිවරණ ප්‍රචාරණයන් ද, බහුල වනවා. මේ අතර සමාජයේ රසික රසිකාවියන්ගේ ආකර්ෂණ දිනා ගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ ද අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් පලකරන අවස්ථාවන් සමාජ මාධ්‍ය තුළ බහුලව දිනෙන් දින සංසරණය […]

Continue Reading

තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ප්‍රේමවන්තයින් යුවළකගේ ඡායාරූපයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කිය සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව අනතුරට පත් දස දහස් සංඛ්‍යාත  පිරිස් මුදාගැනීමේ සහ මියගිය පුද්ගලයින් තහවුරු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව මේ වන විටත් සිදුවනවා. මෙම මෙහෙයුම් අතරතුර ලබා ගන්නා ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර එම සංවේදී ඡායාරූප, වීඩියෝ දර්ශන […]

Continue Reading

මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව, ඉදිරියේදී ලංකාවට අහිමි වේවිද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Mitsubishi Corporation නම් සමාගම ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නවතා දමන්නට තීරණය කර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ ජනතාව අතර ප්‍රචලිත Mitsubishi සන්නාමය සහිත නිෂ්පාදන කාණ්ඩයක් වන මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව ඉදිරියේදී නැවතෙනු ඇති බවට වන සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙනවා. මේ, මිට්සුබිසි Corporation සමාගමේ ලංකාව හැර යාම […]

Continue Reading

බැලුනයක් මඟින් මාලිමාව සිදුකරන නවතම මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින උණුසුම් වන මැතිවරණ සමයේ, මැතිවරණ ප්‍රචාරණයට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ අතර අසත්‍ය තොරතුරු ද, බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස නොමග යවන සුළු ඡායාරූපයක් පිළිබඳ සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අහසේ පාවෙන බැලූනයක් උපයෝගී කර ගනිමින් […]

Continue Reading

වසර 3000 වරක් පිපෙන උදුම්බරා මලේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර තුන් දහසකට වරක් පිපෙන උදුම්බරා මල්වලින් මල් 24ක් ශ්‍රී ලංකාවේ ගමක පිපී තිබු බව කියැවෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර සංසරණය වුණා. බොහෝ දෙනා මෙයට විරුද්ධව අදහස් ඉදිරිපත් කර තිබු අතර, ඇතැමුන් එයට සහයෝගය පළකරමින් ද විවිධ මත පළකර තිබුණා. FactCrescendo […]

Continue Reading