“දැන් ඇති !! ඉල්ලා අස්වෙන්න ”, රත්තරන්ටත් ආණ්ඩුව එපා වෙයි? (VIDEO)

පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී තත්වය හමුවේ, රජයේ කැපී පෙනෙන චරිත අළලා සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පැතිරෙනවා. රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා, 2019 වසරේ දී එවකට පැවති යහපාලන ආණ්ඩුව විවේචනය කල අවස්ථාවක වීඩියෝවක් වර්තමාන ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවක් ලෙස සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  […]

Continue Reading

යක්ෂයන්ගේ මුහුණු සහිත කමිස හැදි සජබ මන්ත්‍රීවරු ?

මීට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3 ක් සම්පූර්ණ වුණා. එවන් පසුබිමක් තුළ පසුගිය වසරක පැවති පාස්කු දින සැමරුමක ඡායාරූප විකෘති කර, සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසුමයි. සමාජ ජාලා සටහන්  සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ඇතුලු සමගි ජන බලවේගයේ නායකයන් කලු […]

Continue Reading

රනිල් හොරුන්ව ආරක්ෂා කළ බවට චෝදනා කරන සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක යෙදී සිටින භාගේශ්වරී?

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් සංස්කරණයක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

අනුර – සජිත් දෙදෙනාත් පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත්ද ?

දැනට මාස කිහිපයකට පෙර  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

කොවිඩ් ආසාදිත බැසිල්  සිනහමුසු මුහුණින් රෝහල්ගත වී පසුව රහසේම රටිනුත් පිටවුණාද ??

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]

Continue Reading

“Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

දිනෙන් දින උත්සන්න වන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි දෝෂාරෝපණයට ලක්වයි සිටින්නේ .එවන් වටපිටාවක් තුළ ජනාධිපති ඉලක්ක කර ගනිමින් නොමගයවන සුලු සටහන් සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර යන අවධියක, ගායන ශිල්පී යොහානි සම්බන්ධ කර ගනිමින් සැකසුණු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන්  යොහානි […]

Continue Reading

විදුලි කප්පාදුව සහ ක්ලෝරීන් හිඟය නිසා කොළඹ නල ජලය බීමට නුසුදුසු තත්ත්වයේද ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ , මහ ජනතාව මේ ගෙවෙමින් පවතින්නේ ඉතාම දුෂ්කර වකවානුවක්. එවන් තත්ත්වයක් තුළ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අභියෝගාත්මක තත්ත්වයකට පත්වයි තිබෙන්නේ .මේ පසුබිම තුළ ජලය පිරිපහදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් හිගවීම සහ පිරිපහදු මධ්‍යස්ථාන අවට සිදුවන විදුලි කප්පාදු නිසා ඒවායේ ක්‍රියාකාරීත්වයට සිදුවන බලපෑම නිසා කොළඹ ප්‍රදේශවල නල ජලය පානය සදහා […]

Continue Reading

FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ  පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ . […]

Continue Reading

ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් […]

Continue Reading

FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

FACT CHECK: මිරිහාන උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව, චතුර සේනාරත්නව එතනින් එලවා දැමුවාද ? (VIDEO)

දෛනික ජන ජීවිතයේ බොහෝ ක්‍රියාකාරම් සිදුකරගෙන යෑමේ අසීරුතා මධ්‍යයේ මේ දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ ප්‍රදේශ රැසක දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය දා ජනපති නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයට බොහෝ පිරිසක් සහභාගී වූ අතර කලහකාරී හැසිරීම් ද දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නව උද්ඝෝෂණයකට පැමිණි අවස්ථාවේදී […]

Continue Reading

අප්‍රේල් 3 විරෝධතාවයට එක්වන ලෙසට ජ.වි.පෙ නායකයින්ගෙන් ඉල්ලීම්??

දිනෙන් දින ඉහල යන ජීවන වියදම,උද්ධමනය ,දිගු පෝලිම්, ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ පවතින රජය ජනතාව කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන්නේ.එවන් වටපිටාවක් තුළ අප්‍රේල් මස 3 වන ඉරිදා සවස 3 ට රටේ පවතින තත්ත්වයට විරෝධය පා වීදි වලට බසින ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රබල ප්‍රචාරයක් පැතිර යනවා. මෙම විරෝධතාව ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සහ […]

Continue Reading

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා […]

Continue Reading

FACT CHECK: පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත්  පැවසුවා ද?

ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට […]

Continue Reading

ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත්  එපා වුණාද?

මෙරට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහි අදියරක් ලෙස Changyong Rhee ,ආසියා පැසිපික් කලාපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වරයා ඇතුලු දූත පිරිසක් මෑතදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පෙර මේ වන විට IMF හි අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලා […]

Continue Reading

එදා සහ අද මිල සැසඳීමේ දී ගණිතමය වශයෙන් සිදුවූ වරදක් !

පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත ගණනය කිරීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්.  සමාජ ජාලා […]

Continue Reading

කනක හේරත්ගේ මොරට රථයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනයා තුළ පවතින රජය සහ එහි මැති ඇමතිවරු කෙරෙහි ඇත්තේ ප්‍රසාදයක් නොවේ. මෙම පසුබිම තුළ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවන විරෝධතා පිළිබද පුවත් විශාල වශයෙන් සමාජ ජාලා තුල පැතිරෙනවා. මින් සමහර සටහන් නොමග යවන සුලුයි.මේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට එරෙහිව එසේ එල්ලවූ නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .  එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව   අප විසින් සිදු කළ කරුණු විමසා […]

Continue Reading