FACT CHECK: සංචරණ සීමා අතරතුර අමාත්‍ය ජීවන් තොන්ඩමණ්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූවාද?

දිවයින පුරා සංචරණ සීමා පනවා පිරිස් ඒකරාශීවීම් තහනම් කර ඇති වාතාවරණයකදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වුණා.  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමණ් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ බවට සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම තුළින් මෙම අනවබෝධය ඇති වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රට […]

Continue Reading

Fact Check : මෙරට නිපදවූ විශාලම නෞකාව පසුගියදා ජපානයට පිරිනැමූවා ද ?

කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා. නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය වැනි ආයතන විසින් ද සිදු කරන බවට වාර්තා වෙනවා. 2020 වසරේ හුවමරු වූ ලංකාවේ විශාලතම නැවක් […]

Continue Reading

FACT CHECK: තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති භික්ෂුවක්ද?

ලොව විවිධ රටවල අපේක්ෂිත ආයූ කාලය වෙනස් වන අතර 2019 වසරේ දී සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ ආයු කාලය අවුරුදු 72ක් පමණ වන බව මෙම වාර්තාවේ දක්වා තිබුණා. ශ්‍රී ලංකාව අපේක්ෂිත ආයූ කාල දර්ශකයේ ඉහලින් වර්ගීකරණය වන රටක්. මේ අතර තවමත් අපවත් නොවූ වසර 200ක් වයසැති ආශ්චර්යමත් හිමි නමක් ජීවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය […]

Continue Reading

Fact Check: අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් විවිධ වූ පර්යේෂණ ලොව රටවල් බොහොමයක් සිදු කරනු ලබයි. මේ අතර අමරිකාවේ නාසා ආයතනය මුල් පෙළේ ආයතනයක් ලෙස සැලකෙනවා.  නාසා ආයතනය විසින් ප්‍රථම වරට මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානයක් අඟහරු වෙත ගොඩ බැස්සවීමට සූදානමක් පවතින බවත් Alyssa Carson නම් 20 හැවිරිදි කාන්තාවක් එම අඟහරු ගමනට තෝරාගෙන තිබෙන පළමු කාන්තාව බවටත් සටහන් පෙළක් පිළිබඳව […]

Continue Reading

FACT CHECK: X – Press Pearl නෞකාව හේතුන් මත්ස්‍ය සම්පතට ඇතිවූ හානිය පෙන්වන දසුන් පෙළක්?

පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම හේතුකොට ගෙන සිදුවූ දැවැන්ත සමුද්‍රීය පරිසරය දූෂණය පිළිබඳ සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. එම ව්‍යසනය නිසා මත්ස්‍ය සම්පතට ඇතිවී තිබූ හානිය පිලිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබුණා. […]

Continue Reading

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම […]

Continue Reading

FACT CHECK: නිරෝධායන නීති හේතුවෙන් දුම්රිය ගමන් නොකළ දිනවල දුම්රිය මාර්ගයේ අනවසර ඉදි කිරීම් සිදුකර තිබූ අවස්ථාවක් ද?

ලංකාවේ කොරෝනා රෝගය ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් රට තුළ නිරෝධානය සීමා පැනවීමට රජය විසින් තීරණය කළා. ඒ යටතේ ජූනි මස 7 වනදා වෙනතුරු රට තුල සංචරණ සීමා දැඩි ලෙසින් ක්‍රියාත්ම කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ යටතේ දුම්රිය ධාවනය ද සීමා වුණා.   මේ අතර දුම්රිය ප්‍රවාහන කටයුතු නතර කර දවස් 4ක් ඇතුළත දුම්රිය මාර්ගයේ […]

Continue Reading

Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ […]

Continue Reading

FACT CHECK: මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී […]

Continue Reading

FACT CHECK: ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවන යුධ ගැ‍ටුම් ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙරට තුළ ද ගාසා තීරයේ ගැටුම් නැවත වරක් තීව්‍ර වීම පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇති අතර ඊශ්‍රායල පලස්තීන ගැ‍ටුම් වල දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු හුවමාරු කරන ආකාරය ද දැකගනන්ට පුලුවන්. මෙවන් පසුබිමක් තුළ, […]

Continue Reading

Fact Check: චීන තානාපති කාර්යාලයෙන් සිරසට සුබපතා ට්විටර් පණිවුඩයක්?

පසුගියදා කොළඹ වරාය නගරය හා සම්බන්ධ පුවතක් විකාශය කිරීමෙන් අනතුරුව සිරස ප්‍රධාන පුවත් සේවයේ චීන බසින් පාඨයක් යොදාගැනීම පිළිබඳව සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා මේ අතර චීන ජනපති විසින් සිරස පුවත් සේවය එසේ පළකළ පාඨයට විශේෂ ස්තුතියක් පිරිනමා තිබු බවට ට්විටර් පණිවුඩයක් ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම විසින් පළකර තිබු […]

Continue Reading

Fact Check: කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක්?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ පසුගිය දින කිහිපයේ විශාල කතාබහක් ඇතිවූ අතර එම තේමාවෙන් ම කොළඹ වරාය නගරය සඳහා වෙනම විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ බවට සටහන් පෙළක් හුවමරු වුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින් සමාජ මාධ්‍ය සටහන්: “වෙනම රටක් නෙවෙයි නම් මොකටද බං වෙනම පාස්පෝට් එකක්….. දැන් සැපද…..????” යනුවෙන් Buddika Gamage නමැති ෆේස්බුක් […]

Continue Reading

Fact Check: වරාය නගර පනත් කෙටුම්පත් ඡන්ද විමසීමේ දී සජිත් ඡන්දය දීමෙන් වැළකී සිටියා ද?

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ (මැයි 20 වැනිදා) වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමක කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ රජය විසින් ඉදිරිපත් කළ සංශෝධන වලට නිරන්තරයෙන්ම විරුද්ධව උද්ඝෝෂණය කළ […]

Continue Reading

Fact Check: කොවිඩ් පොසිටිව් වී සුනිල් හඳුන්නෙත්ති මහතා IDH රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අළලා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා සම්බන්ධයෙන් එවැනි සටහන් රැසක් පළවී තිබූ අතර එම අනාවරණ මෙතනින් සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් ද මීට පෙර අවස්ථාවලදී ද යොදාගෙන තිබු නොමඟ යවන සුළු කෝණයෙන් පළවන ඡායාරුපයක් යොදාගනිමින් ව්‍යාජ […]

Continue Reading

Fact Check : ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධිතිය ලෙස හුවමාරු වන වීඩියෝවේ සත්‍ය කතාව!

මිසයිල ප්‍රහාර මගින් අහසින් එල්ල වන සතුරු ආක්‍රමණ අවම කර ගැනීම සඳහා ඊශ්‍රාලය විසින් 2011 වසරේ සිට භාවිතා කරන ‘ඩොම්’ නැමැති ආරක්ෂක පද්ධතියක් පිළිබඳව මේ දිනවල ගාසාතීරයේ ප්‍රහාර දියත් කිරීමත් සමග නැවත වරක් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ලංකාවේ ද විවිධ උපහාසාත්මක සටහන් පළවුනා. මෙවන් පසුබිමක ද එම ආරක්ෂක පද්ධතිය […]

Continue Reading

Fact Check: නව සංචරණ මාර්ගෝපදේශ යටතේ ජාතික හැඳුනුම්පත භාවිතා කරන්නේ මෙලෙසින් නොවේ!

කොවිඩ් ව්‍යාප්තිය සීග්‍ර වීමත් සමඟම ශ්‍රී ලංකා රජය විසින් නව සංචරණ මාර්ගෝපදේශ පනවන ලද අතර ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිවෙස්වලින් පිටතට යාමට අවසර ලබාදීමට කටයුතු කර තිබුණා. එනම් ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඔත්තේ අංකයකින් අවසන් වන පුද්ගලයින් ට ඔත්තේ දිනවල ද ඉරටු දිනවලින් අවසන් වන අයට ඉරට්ටේ දිනවල ද නිවසෙන් බැහැර […]

Continue Reading

FACT CHECK: මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුට පලස්තීනයේ යුද උපදේශක ලෙස ඉල්ලීමක් ලෙස හුවමාරු වන්නේ ව්‍යාජ ලිපියක්!

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැ‍ටුම් වර්ධනය වී තිබෙනවා. ගාසා තීරය මූලික කරගනිමින් සිදුවන මෙම ගැ‍ටුම්කාරී තත්වය ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති අතර මෙරට බොහෝ දෙනෙකුද මෙම ගැ‍ටුම් පිලිබඳව විමසිල්ලෙන් පසු වන බව අපට පෙනෙන්නට තිබුනා.  මෙවන් පසුබිමක මෙම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් පිලිබඳ දිගටම වාර්තාකරන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් […]

Continue Reading

FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය සමග ගාසා තීරයේ උග්‍ර ලෙස ගැ‍ටුම් ඇතිව තිබෙනවා. ගාසා තීරය මුල් කර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන මෙම ගැටුම්කාරී තත්වය නැවත වරක් උත්සන්න වීම පිලිබඳ ලිපියක් මෙතනින්. මේ ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් මරණයට පත්ව තිබෙනවා. මෙම තත්වය පසුබිම් කරගනිමින් නොමඟ යවන සුළු සහ උපහාසත්මක සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු අපට […]

Continue Reading

FACT CHECK: බටන් එකක් ඔබා ආසදිතයෝ හොයන්න තිබ්බා යනුවෙන් සජිත් පැවසුවා ද?

කොරෝනා රෝගය ආසාදනය වී ඇති අය පිලිබඳව තොරතුරු සෞඛ්‍ය අංශ වෙතින් මහ ජනතාව වෙත දැනුම්දීම සඳහා යොදාගෙන ඇති වැඩ පිලිවෙල සම්බන්ධව ඇතැම් පාර්ශව ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම කොරෝනා ආසාදනය වන ප්‍රමාණය පිලිබඳව නිවැරදි දත්ත ජනතාවට ලබා දෙන්නේ නැති බවට විපක්ශය මෙන්ම මෙරට විවිධ සංවිධාන ද ප්‍රශ්න කරන අවස්ථා අපට දැකගන්න පුලුවන්. ආසාදනය වූ අය පිලිබඳව […]

Continue Reading