FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?
මේ දිනවල ෆේස්බුක් මෙන්ම යූටූබ් වලත් හුවමාරු වන වීඩියෝපටයක් සම්බන්ධව බොහෝ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් මහතා සමග සිය බිරිඳ යහන්ගත සිටි බවට එම වීඩියෝව පටිගත කරන පුද්ගලයා කරුණු දක්වනවා. මේ අතර එම වීඩියෝවේ සිටින කාන්තාව ජාතික ජන බලවේගයේ ක්රියාකාරිනියක වන අන්ජනා ඔශානි නම් කාන්තාවක් බව සඳහන් කරමින් හුවමාරු […]
Continue Reading