Fact Check: වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් සටහනක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ව්‍යාජ පුවත් රැසක් පසුගිය කාලයේ අප විමර්ෂණය කර සිටියා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තීරණය කල බව පවසමින් ෆේස්බුක් සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ බවට ව්‍යාජ පුවතක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ජීවිත ආරක්ෂාව […]

Continue Reading

FACT CHECK: කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

කොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ […]

Continue Reading

FACT CHECK: කොරෝනා රෝගය වැලඳීමෙන් පසු මවගෙන් දරුවා වෙන් කළ අවස්ථාවක් ද?

මේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

ශ්‍රී ලංකාවේ වන ගහනය ක්‍රමයෙන් අඩුවීමත් සමග වනාන්තර වල සිටින අලින් ගම් වැදීම් ආශ්‍රිත සිද්ධ අපට විටින් විට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ මෙවැනි හේතු මත සිදුවූ අලි මිනිස් ගැ‍ටුම් ද වාර්තා වුනා. එසේම මේ තේමාවෙන් හුවමාරු වන අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයට වන අලින් පිරිසක් තේ වගාවක් ආශ්‍රිතව ගමන් […]

Continue Reading

Fact Check: රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකාරයෙන් පලවී තිබුණා.  ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා මෙන්ම ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන්මීට පෙර ද […]

Continue Reading

FACT CHECK : හින්දු උත්සවයක් නිසා කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වූ බව පැවසීම නිසා ඉන්දීය නිවේදිකාවක් මහ මග මරා දමා දැමුවා ද?

ඉන්දියාව මේ වන විට කොරෝනා රෝගී තත්වය වැඩි වීම හේතුවෙන් ඉතා අසීරු තත්වයකට මුහුණ දෙමින් සිටින රටකි. දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන කොරෝනා රෝගීන් හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය මෙඩිකල් ඔක්ශිජන් අවශ්‍යතාවයද සපුරා ගැනීමට නොහැකිව ඇති බවට වාර්තා පලව තිබුනා.  කෙසේවෙතත් පසුගිය කාලයේ පැවති ඇතැම් හින්දු ආගමික උත්සව නිසා බොහෝ පිරිසක් එකතු වීම ද මේ ආකාරයට රෝගී […]

Continue Reading

FACT CHECK: දෙහිඅත්තකන්ඩියේ කොරෝනා රෝගීන් කැබ් රතයක පසුපස ‍රැගෙන ගිය පුවතේ සැබෑ කතාව!

ලංකාවේ මේ වන විට කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිර යන තර පසුගිය අවුරුදු සමයේ ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර සිටීම හේතුවෙන් මෙම තත්වය තීව්‍ර වී තිබෙන බවට සෞඛ්‍ය අංශ වෙතින් කරුණු දක්වා තිබුනා. මේ වන විට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන කටයුතු සඳහා හමුදාවේ පූර්ණ  දායකත්වය ලබා දෙන අතර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි සහන සංවිධානය වන “රතු තරුව” සංවිධානය අළලා බොහෝ අවස්ථාවල ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ මාධ්‍ය හරහා පළවෙනවා. ඒ පිලිබඳ අප මීට පෙර සිදුකරන ලද විමර්ෂණ මෙතනින්. එසේම නොමිලේ PCR පරීක්ෂාවක් සමඟ උණ, කැස්ස , හෙම්බිරිස්සාව ඇතුළු රෝග සඳහා ගමින් ගමට ගොස් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බෙහෙත් ලබාදෙන බවට ද පසුගිය […]

Continue Reading

FACT CHECK: 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (අප්‍රේල් 27 / මැයි මස 03) දින මැදියම් ‍රැයේ නිකුත් වන බවට ව්‍යාජ සටහන් පෙළක්!

අ.පො.ස සාමන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි විභාගයන්හි ප්‍රතිඵල නිකුත්වන දින පිළිබඳව සටහන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ අතර තහවුරු නොකරන ලද උපකල්පන රැසක් ද පළවන අතර ඒ සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි සිසුන්, දෙමව්පියන් මෙන්ම විවිධ පාර්ශව රැසක් විමසීම් සිදුකරනු දැකගන්නට ලැබෙනවා. Update : මැයි මස 03 වැනිදා මැදියම් රැයේ දී […]

Continue Reading

Fact Check: ඉන්දියාවේ වර්තාමන තත්වය පෙන්වන වීඩියෝවක් ද?

මේ දිනවන ඉන්දියාවේ රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් හිඟ තත්වයක් උදාවීමත් සමඟ ම කොරෝනා මර්ධන කාර්යාංශ දැඩි අසීරු තත්වයකට මුහුණු පා සිටින අතර කොව්ඩ්19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව ද සීග්‍ර ලෙස ඉහළ යමින් පවතියි. ඉන්දියාවේ සිය දහස් ගණන් මළ සිරුරු පුළුස්සන දර්ශන මුළු ලොවම කම්පාවට පත් කර තිබෙන මෙවන් පසුබිමක ඉන්දියාවේ ශෝචනීය තත්වය බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ […]

Continue Reading

Fact Check: කොරෝනා මර්දනය කිරීමට සමත් ඖෂධයක් ඉන්දියානු සිසුවෙකු සොයා ගත්තේ තැන!

කොරෝනා ආසාදන තත්වය ලංකාවේද මේ දිනවල නැවත වරක් තීව්‍ර වීමත් සමඟම  පසුගිය වසරේ හුවමාරු වූ දුර්මත සහ බොරු බලාපොරොත්තුව ඇතිකරන ආකාරයේ ව්‍යාජ සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබෙනවා.  මේ අයුරුන් නිවසේ දී සාදාගත හැකි පිළියම් පිලිබඳ සටහන් රැසක් ද හුවමාරු වන අතර පසුගිය වසරේ ඉන්දියාවේ හුමාරු වූ ව්‍යාජ පණිවුඩයක් සිංහල බසින් මේ […]

Continue Reading

Fact Check: නන්දා මාලිනියන්ගේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ ගීතය ගැන කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

කොටුවෙ පොඩි හාමුදුරුවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන හිමිනමක් වශයෙන් බොහෝ දෙනා හඳුනනවා. මේ හේතුව නිසාවෙන් ම කලින් කලට උන්වහන්සේ සිදුනොකරන ප්‍රකාශ ද කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ප්‍රකාශ ලෙස බොහෝ විට උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් සටහන් රැසක් පලවී තිබෙනවා.  කොටුවෙ පොඩි හාමුදුරුවන් […]

Continue Reading

FACT CHECK: මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට හදිසියේ බලය ලබා දිමක් සිදු වුවා ද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක තත්වය වැඩි දියුණු කිරීමට ආරක්ෂක අංශ විසින් විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදී.පසුගිය දිනෙක ද රටේ ආරක්ශාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට බලය දුන් බව සඳහන් කරමින් ෆේස්බුක් සටහන් කිහිපයක් හුවමාරු වන බව අපට පෙනී ගියා. නමුත් අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වුනේ මෙය හදිසියේ සිදුවූ ක්‍රියාවක් නොව මීට පෙර වසර කිහිපයක් තිස්සේ […]

Continue Reading

FACT CHECK: තමා මියයන බව දැන දැනම දරුවෙකු ප්‍රසුත කළ කාන්තාවකගේ දුක්බර පුවතක් ද?

සංවේදී ඡායරුපවලට විවිධාකාරයේ නොමඟ යවන සුළු අර්ථකතන ලබාදෙමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. ප්‍රතිචාර රැසක් සමඟින් මෙවැනි සටහන් බොහෝ දෙනෙක් අතර කෙටි කාලයක දී හුවමාරු වන්නේ , ඡායරුපයේ ඇත්ත තතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමකින් ද තොරවයි. මේ ආකාරයෙන් පසුගිය වසරේ ද වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වූ ඡායාරුප දෙකක් සහිත සටහනක සිංහල පිටපතක් […]

Continue Reading

FACT CHECK: රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මිය ගිය බවට ව්‍යාජ පුවතක්, විශේෂ උණුසුම් පුවතක් (breaking news) ආකාරයෙන් යූටූබ් වල පලව තිබෙනවා. මෙම වීඩියෝ සටහන බොහෝ දෙනෙක් නරඹා ඇති අතර එම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතේ දක්වා තිබුනේ දුලීකා මාරපනගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුව ඇති බවක් හැඟවෙන ආකාරයේ පුවතක්. සමාජ මාධ්‍ය සටහන්: Vishwa Derana නමින් […]

Continue Reading

FACT CHECK: පොල්තෙල් වෙනුවට මාගරින් යොදා ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ පුවත්පතකට පැවසුවාද?

පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිදු කලා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඒ පිලිබඳ […]

Continue Reading

Fact Check: සිද්ධිකා සේනාරත්න මහත්මිය අළලා සිදුවූ පුවත්පත් සංස්කරණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගිය දිනවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක්. ඇය අළලා නොයෙකුත් ආකාරයේ නොමඟ යවන සුළු ප්‍රකාශ ද හුවමාරු වී තිබු අතර මීට දින කිහිපයකට පෙර අප එසේ සිදුකල විමර්ශනයක් මෙතනින්. පසුගිය දා “ධරණි” කාන්තා පුවත්පතට සිද්ධිකා සේනාරත්න මහත්මිය […]

Continue Reading

FACT CHECK: අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

අතුරුදහන් වූ අය සොයා ගැනීමට ෆේස්බුක් තුලින් උදව් ඉල්ලා දමා ඇති සටහන් අපට නිතර දකින්නට ලැබෙනවා.මෙම සටහන් සඳහා බොහෝ ප්‍රතිචාර ලැබෙන අතර  ඒවා ඇතැම් විට ව්‍යාජ ලෙස ෆේස්බුක් පි‍ටු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ද ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට වසර තුනක් තිස්සේ ඇති විශාල පිරිසක් අතර හුවමාරු වෙමින් පැවති ව්‍යාජ සටහනක් පිළිබඳව අප සිදුකල කරුණු විමර්ශනයක් පහතින්. […]

Continue Reading

FACT CHECK: කසිප්පු නිෂ්පාදකයන් ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් කරන බවක් ප්‍රසන්න රණවීර පැවසුවා ද?

පුවත්පත් ලිපි සංස්කරණය කරමින් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම පළවනු අපට දැකගන්නට ලැබෙනවා. ඒවා අතර සූක්ෂම සංස්කරණ තිබෙන අතර ඇතැම් අවස්ථාවල පැහැදිලිවම සංස්කරණය කරන ලද සටහන් බවද පෙනී යනවා. පසුගිය කාලයේදී එසේ සංස්කරණය කරමින් පළවූ ව්‍යාජ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශන මෙතනින්. මේ ආකාරයටම පසුගිය දා දිවයින පුවත්පතට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසු බවට […]

Continue Reading

ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?

කාලීන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශාපාලන චරිත අලලා විව්ධාකරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා. බොහෝවිට මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළවෙන අතර අප සිදුකල එවැනි කරුණු විමර්ෂණයක් මෙතනින්. මේ ආකාරයෙන්ම උපහාසාත්මක කෝණයකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා පළවූ සටහනකින් දක්වා තිබුනේ එතුමාගේ අවුරුදු කෑම මේසයට මුං කැවුම් තියන්න එපා යනුවෙන් ආරක්ෂක […]

Continue Reading