නිලන්ති කොට්ටහච්චි, නිල් චිත්‍රපට නළුවෙක් සමග සිටින බව දැක්වෙන ආකාරයෙන් නිර්මාණය කළ ඡායාරූප සංස්කරණයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ පක්ෂ ඔස්සේ දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට නින්දා අපහාස සහ අභූත චෝදනාවන්ට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ, ජාතික ජන බලවේගය ඔස්සේ දේශපාලනයට පිවිසි නිලන්ති කොටටහච්චි සම්බන්ධයෙන් පලවූ එවැනි ව්‍යාජ සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ජාතික […]
Continue Reading
