විපක්ෂ නායක විසින් ආරම්භ කළ “සදා අරගල වාදිනී දමිතා ගම්මානය”?

ඇතැම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බහුලව නිර්මාණය වනවා. මේ අයුරින් රංගන ශිල්පී දමිතා අබේරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමගින් එකතුවීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඡායාරූප සංස්කරණයක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

මාලිමාවේ ආධාරකරුවන් ඇනකොටා ගත් අවස්ථාවක් ලෙස හුවමාරු වන පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ සමයේ දක්නට ලැබෙන සංස්කරණ අතර පුවත්පත් හි පළවන හෝ ඒ ඇසුරෙන් පළවන රූපවාහිනී පුවත්හි වැඩසටන්හි ඡායාරුප සංස්කරණය කිරීම ප්‍රචලිත ක්‍රමයකි. එවැනි ව්‍යාජ පුවත් සංස්කරණයක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමා ආධාරකරුවා තමන්ගේ අපේක්ෂකයාටම කඩුවකින් කොටලා” යන සිරස්තලය යටතේ පුවතක් හුවමාරු […]

Continue Reading

නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයෙකු දුරකතනයක් පැහැර ගත් බවට පුවතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසම පවතින සමයේ ව්‍යාජ පුවත් පැතිරවීමට යොදා ගන්නා උපක්‍රම අතර පුවත්පත් ලිපි අන්තරගත හෝ සිරස්තල සංස්කරණය කොට සිදුකරන ව්‍යාජ සටහන් ද විටින් විට දැක ගන්නට ලැබෙනවා. එවැනි පුවතක් පිළිබඳ අප කරුණු පෙන්වා දෙන්නේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිවසට පැමිණි මාලිමාවේ අපේක්ෂකයා ගෙහිමියාගේ දුරකතනය උස්සලා” […]

Continue Reading

ඉෂන්කා ජහන්වී මාලිමාවට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයට දින ගණන් ආසන්න වනවිට නොයෙකුත් මාධ්‍ය හරහා සිදු කරන මැතිවරණ ප්‍රචාරණයන් ද, බහුල වනවා. මේ අතර සමාජයේ රසික රසිකාවියන්ගේ ආකර්ෂණ දිනා ගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ ද අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් පලකරන අවස්ථාවන් සමාජ මාධ්‍ය තුළ බහුලව දිනෙන් දින සංසරණය […]

Continue Reading

නාමල් රාජපක්ෂ පිළිබඳව නෙත් ගොසිප් පලකළ පුවතක් අළලා සැකසුන ව්‍යාජ සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පසුගිය දිනක ලහිරු මුදලිගේ මාධ්‍යවේදියා මෙහෙයවන Stand by with Lahiru වැඩසටහනට සම්බන්ධ වුණා. එහිදී මන්ත්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශ පාදක කරගනිමින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය සමාජ ජාලා පිටු හරහා පෝස්ටු පළකර තිබුණා. මේ අතර එවැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් පලකරන ලද […]

Continue Reading

නාමල් වෙනුවට අනුරගේ රුව යෙදු පාසල් බෑග් ඡායාරුප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින මෙම කාලවකවානුවේ දේශපාලන නායකයන් ඉලක්කගතකර ගනිමින් මඩ ප්‍රහාර එල්ලවීම වර්ධනය වෙමින් පවතිනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මුල්කරගත් ජවිපෙ ඉලක්කකර එල්ලවූ එවැනි ව්‍යාජ චෝදනාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමක්. සමාජ ජාලා සටහන්  ජවිපෙ සහ ජාතික ජනබලවේගයේ […]

Continue Reading

බුදු පිළිමයක රුව යොදාගනිමින් සැකසු ව්‍යාජ ඡායරූප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරගැනීම වැනි අරමුණු ඔස්සේ බුදුන් වහන්සේගේ රුව ඇතුලත් කර විවිධ ඡායාරූප සංස්කරණය කර සමාජ ජාලා හරහා පතුරුවනවා. මේ එවැනි ඡායාරූප […]

Continue Reading

විෂ දුම පහ වෙනතෙක් රට වසා දමන ලෙස නලින්ද ජයතිස්ස පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන්, ඡායාරූප බහුලව සංසරණය වනවා. පසුගිය කාලයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සහ සෙසු දිස්ත්‍රික්කවල වායූ දූෂණය සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක්වූවා. මේ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

මහනුවර අම්පිටියේ සිසුවෙකුට ගිනි තැබීමේ සිදුවීමට ජවිපෙ සම්බන්ධ කරමින් හුවමාරු වන ව්‍යාජ පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය පෙළ විභාගය A9 ක් සහිතව ඉහළින් සමත්ව ප්‍රතිඵල පැවසීම සදහා සිය මිත්තනියගේ නිවසට පියා සමග ගමන් කරමින් සිටි සිසුවෙකුගේ සිරුරට ලාම්පු තෙල් දමා ගිනි තැබීම සහ ඔහු බරපතල තුවාල ලැබීම , මුළු රටම කම්පනයට පත්කළ පුවතක් වුණා. මෙම සිසුවා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙයට හේතුව […]

Continue Reading

උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් හුවමාරු වන ව්‍යාජ සංස්කරණ පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරුවත් කෙරේ. නිරුවතින් පැමිණීමට ඔබට අවසර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ […]

Continue Reading