ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් Archived Link පළ වුණා. මෙය අසත්‍ය තොරතුරක් බව ත්, මේ වන විටත් තම පියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අප කළ විමසීමේදී […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading

භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?

ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා  […]

Continue Reading

FACT CHECK: ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන් සමුගනී ?

දමිළ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනැගූ සිනමා රංගන ශිල්පී රජිනි කාන්ත් සම්බන්ධයෙන් නොමග යවන සුළු අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමසුමයි. සමාජ මාධ්‍ය සටහන් : “ ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන්ම සමුගනී..”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived Link Facebook […]

Continue Reading

FACT CHECK: යොහානිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපති ධුරයක් පිරිනැමුවාද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායිකා යොහානි ද සිල්වාට දෙස් – විදෙස් කීර්තිමත් පුද්ගලයින්ගෙන්, විවිධාකාරයේ තනතුරු සහ ගෞරව පුද සත්කාර ලැබුණු බවට සත්‍ය මෙන්ම තහවුරු නොකළ සටහන් ද රැසක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. ඇයට, සංචාරක අමාත්‍යාංශයෙන් සන්නාම තානාපති ධූරයක් ලැබුණු බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මිය ගිය බවට ව්‍යාජ පුවතක්, විශේෂ උණුසුම් පුවතක් (breaking news) ආකාරයෙන් යූටූබ් වල පලව තිබෙනවා. මෙම වීඩියෝ සටහන බොහෝ දෙනෙක් නරඹා ඇති අතර එම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතේ දක්වා තිබුනේ දුලීකා මාරපනගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුව ඇති බවක් හැඟවෙන ආකාරයේ පුවතක්. සමාජ මාධ්‍ය සටහන්: Vishwa Derana නමින් […]

Continue Reading

FACT CHECK: අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ සටහන් පෙළක්!

කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අප අතරින් සමු ගත් බවට ව්‍යාජ පුවත් කලින් කලට හුවමාරු වනු දැක ගන්නට ලැබෙනවා. ප්‍රසන්නජිත් අබේසුරිය, විජේරත්න වරකාගොඩ ශුරීන් වැනි කලාකරුවන් අළලා පසුගිය කාලයේ නිර්මාණය වූ එවැනි ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳව ම අප විමර්ශන සිදුකලා. මේ ආකාරයෙන්ම මෙරට ප්‍රවීන කලාකරුවෙකු වන අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: ශාරුක් ඛාන් ශල්‍යකර්මයක් සඳහා රෝහල්ගත කල අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ද?

වර්තමාන බොලිවුඩ් සිනමාවේ රජු වශයෙන් හැඳින්වන ශාරුක් ඛාන් පසුගියදා සිය පනස් පස් වැනි ජන්ම දිනය සැමරුවා. ලෝ වටා රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරමින් ශාරුක් ඛාන් වෙත උපන්දින සුභ පැතුම් පණිවුඩයක් ඩුබායි නගරයේ ලොව උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන ඩුබායි හි බර්ජ් අල් කලීෆා ගොඩනැගිල්ලේ ද පළකර තිබුනේ මෙලෙසින් මේ අතර ශාරුක් ඛාන් විසින් ශල්‍යකර්මයකට පෙර සිටි […]

Continue Reading

FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක […]

Continue Reading

FACT CHECK: තමුන්ට වාසියක් ලැබුණු නිසා නතාෂා පෙරේරා බෞද්ධකම අතහැරිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවිධ තොරතුරු අළලා සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් ඉදිරිපත් වේ. මෙලෙස ඉදිරිපත් වන සමහර සටහන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අප මින් පෙර සිදු කරන ලද මෙවැනි විමර්ශනයන කිහිපයකදී ද පෙන්වා දී තිබුණා.  උපතින්ම බෞද්ධයකුවු විශාරද ගායිකා නීතීඥ නතාෂා පෙරේරා කිතුණුවකු වුයේ පෞද්ගලික වාසි තකා බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වු සටහන් පිළබඳව සිදුකළ […]

Continue Reading