2023 දී  දුප්පත්කම සැලකු විට ලංකාව  ඇෆ්ගනිස්ථානය ළඟටම ආර්ථික අතින් කඩා  වැටුනාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාව පසුගිය වසර කිහිපය පුරා පැමිණියේ දැඩි ආර්ථික අර්බුදයක් මතින්.ඒ පිලිබදව සමාජ ජාලා පරිශීලකයන් නිතර කතාබහ කරනවා.නමුත් දුප්පත්කම ආදිය පිලිබදව සමහර අවස්ථාවල ඇතිවන කතාබහ ආදිය නොමගයවන සුලුයි.  සමාජ ජාලා සටහන්  1950 දී ආසියාව සැලකු විට ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අතින්  ඉදිරියෙන් සිටියේ ජපානය පමණක් බවත් […]

Continue Reading

විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර බලයට පත්වීමත් සමග ඔහු කරන ප්‍රකාශයන් කෙරෙහි සමාජ ජාලා පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.ඔහු විසින් සිදුකරන විවිධ ප්‍රකාශයන් පිළිබද නිතර සමාජ ජාලා පොස්ටු පළවන ආකාරයක් දැකගත හැකියි.ඔහු මෑතක සිදුකල ප්‍රකාශයක් කෙරෙහි අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකි මේ . සමාජ ජාලා සටහන්  […]

Continue Reading

වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේදී වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජයේත්, සමාජ මාධ්‍ය ඔස්සේ ත් දැඩිව කතා බහට ලක් වුණා. එම උණුසුම පහව යන්නට ත්, පෙර නැවතත් නව නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවන අතර එහි සත්‍ය සොයා අප විමර්ශයක් සිදු කිරීමට පියවර […]

Continue Reading

අමෙරිකානු ඩොලර් 503ක විදේශ ණය ගෙවීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසාවෙන් මේ වන විට දැරිය නොහැකි විශාල ණය කන්දකට යට වී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ වරින් වර ලබාගන්නා විදේශ ණය වලින් කලින් ගත් ණයෙහි පොලී ගෙවීමට සිදුවීම වැනි විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති නිසා බලයට පත්වන සෑම […]

Continue Reading

සමාජ ජාලා හරහා සංසරණය වන ජනපති අනුරගේ රුව රැගත් රුපියල් 5000 නෝට්ටුවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුදල් මුද්‍රණය කිරීම වැනි මාතෘකා සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබෙන මෙවන් වකවානුවක, එම තේමාවෙන්ම හුවමාරු වූ සටහන් පෙළකින් පෙන්වා තිබුණේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ රුව රැගත් මුදල් නෝට්ටු නිර්මාණය කර ඇති බවක්. සමාජ ජාලා සටහන්  සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වෙන මෙම සටහන් […]

Continue Reading

මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද? 

වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ටදක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ලෙසයි. මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ […]

Continue Reading

IMF සමඟ DSA ගිවිසුමක් නැවත සාකච්ඡා(Renegotiate) කළ හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මගපෙන්වීම යටතේ ණය තිරසාර විශ්ලේෂණ (DSA) ගිවිසුමකට ශ්‍රී ලංකාව පසුගියදා අත්සන් තැබීය. ඉදිරි මැතිවරණ ළං වන විට මෙම ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට(Renegotiate)  ඇති හැකියාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ. අපගේ විමර්ශනය DSA ගිවිසුමක් ඇත්ත වශයෙන්ම නැවත සාකච්ඡා […]

Continue Reading

ආණ්ඩුවෙන් නව නිවාස බද්දක්  – නමුත් ජනගහනයෙන් බහුතරයක් බද්දට ඇතුලත් නැහැ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේ සිදු වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කළා.  මේ අතර ඇතැම් ප්‍රතිසංස්කරණයන් පිළිබඳ නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ. […]

Continue Reading

2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දක් වන  VAT නොහොත් එකතු කළ අගය මත බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රුපියල් හතළිස් දහසක් ඉක්මවන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් […]

Continue Reading

ශ්‍රී ලංකා රජය මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසර දීමට තවමත් තීරණය කර නැහැ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර කිහිපකකට පෙර සිට, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, රටේ ඩොලර් සංචිත අඩු වීම වැලැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් වාහන ආනයන තහනම් කිරීමට රජය පියවර ගත්තා. විවිධ භාණ්ඩ සඳහා පනවා තිබූ ඇතැම් ආනයන සීමා වරින් වර ඉවත් කෙරුණත්, වාහන සඳහා පවතින ආනයන සීමා, අද දක්වාම […]

Continue Reading

අරගලයෙන් පෙර සහ පසු ගෑස් මිලේ වෙනස්වීම පිළිබඳව ඉදිරිපත් වෙන චෝදනා නොමඟ යවන සුළුයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව මේ වන විට රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම උදෙසා රජය විසින් බදු ඉහළ නැංවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මෑත කාලීනව සිදුවූ එකතු කළ අගය මත බදු […]

Continue Reading

වැට් බදු හේතුවෙන්, වැඩිවෙන ඇමතුම් ගාස්තු සහ රූපවාහිනී පහසුකම් ගාස්තු සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1948 වසරෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුද තත්වයට ලංකාව මුහුණදෙමින් සිටින වකවානුවක, එම අර්බුදකාරී තත්වයෙන් මිදීම ගන්නා විවිධ පියවර අතර, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කරමින්, 2024 ජනවාරි 1 දින සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද, පෙර පැවති […]

Continue Reading

Fact Check – ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ වන විට නිදහස ලැබීමෙන් පසුව ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුධ තත්වයට මුහුණදෙමින් සිටිමින් අතර  අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසාධනයක් කරා ගමන් කරමින් සිටිනවා. රාජපක්ෂ පාලනයෙන් අනතුරුව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් සමඟ, රජය විසින් රටේ බදු ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට කටයුතු කළා. කෙසේ නමුත්, […]

Continue Reading

Brandix ආයතනය ලංකාව හැරයාමේ තීරණයක ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් යනු ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතයක් වන අතර ඇඟලුම් අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන නියමුවෙකි. කෙසේනමුත් ලංකාවේ ආර්ථික අවපාතය හමුවේ මෙරටින් බ්‍රැන්ඩික්ස් ආයතනය පිටත් වීමේ සූදානමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය […]

Continue Reading

Brandix සහ Hirdaramani ඇඟළුම් ආයතන, ලංකාව හැරයන බවට පළවන පුවත් අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බ්‍රැන්ඩික්ස් සහ හයිඩ්‍රාමනි යනු ශ්‍රී ලංකාවේ පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ආයතන දෙකකි. ඇඟලුම් අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන ආයතන අතර ඉදිරියෙන්ම කියවන නම් අතර තිබෙන මෙම ආයතනය දෙක, ලංකාවේ ආර්ථික අවපාතය හමුවේ මෙරට හැරයාමේ සුදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට […]

Continue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 236ක් දක්වා අඩු වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විනිමය අනුපාත අගයන් ඉක්මණින් දැනගැනීම සදහා Google සෙවුම් භාවිතා කිරීම බොහෝ දෙනා විසින් සිදු කරන දෙයක්. මාර්තු මාසයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළද, දැනට වසරක පමණ කාලයක් තිස්සේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියලේ අගය පැවතුනේ 300 සීමාව ඉක්මවමින්. මෙවන් පසුබිමක, හදිසියේම ඩොලරයේ අගය රුපියල් 236 ක් […]

Continue Reading

කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ වරයා ජාඇළ නගරයට ගෙන යෑමේ තීරණයක් සම්බන්ධයෙන් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කොළඹ වරාය ජාඇළට ගෙන යන්න ජනපතිගෙන් විශේෂ තීරණයක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය […]

Continue Reading

ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා USD 60,000 ක් ලංකාවට එවා තිබිය යුතුද?

ලංකාව මේ වන විට දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදී තිබෙනවා. එම තත්ත්වය තුළ අත්‍යවශය ද්‍රව්‍ය පවා රටට ආනයනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන විදෙස් ප්‍රේෂණයි.  රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහල දමා ගැනීම සදහා නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ එනම් බැංකු පද්ධති හරහා ලංකාවට ප්‍රේෂණ […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා. මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර […]

Continue Reading

සිම්බාබ්වේ එහි මුදල් ඒකකය අහෝසි කර, රන් කාසි වලට මාරු වුණා ද?

සිම්බාබ්වේ යනු දශක කිහිපයක් තිස්සේ අධි උද්ධමනයෙන් පිඩා විදින රටක්. ආර්ථික විද්‍යාඥ ස්ටීවන් හැන්ක්ගේ ගණනය කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලෝක උද්ධමන දර්ශකයන්ගේ දෙවන ස්ථානය හිමිකර ගන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් දෙවැනි වෙමින්.  මේ හේතුවෙන් දිගු පෝලිම්, විදුලි කප්පාදු ,අධික උද්ධමනය  නිසා පිඩාවට පත්ව සිටින ලංකාව මුහුණ පා සිටින තත්වය, සිම්බාබ්වේ දේශයට සමාන කරමින් ද බොහෝ සමාජ […]

Continue Reading